⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Origin (Der Ursprung) - අවසානය තමයි ආරම්භය
Episode Storyline
The pair ventures to 2052, glimpsing a bleak future. In 1954, new disappearances; Hannah gets surprising news.
අද කොටස පටන් ගන්නේ තරුණ ට්‍රොන්ටෝ කෑලෑවේ ගමන් කරද්දි 1954 ගුහාව දකින තැනින්. එතනට එන නාදුනන මිනිසා ට්‍රොන්ටෝ එක්ක කතාබහ කරන ගමන් ඔහු ට්‍රොන්ටෝගේ අම්මව දැනගෙන හිටියා කියලා කියනවා, ඒ වගේම ට්‍රොන්ටෝගේ අම්මට අයිති ආභරණයකුත් මේ මනුස්සයා ට්‍රොන්ටෝට දෙනවා. හැනා සහා ඒගෝන්ගේ සම්බන්ධය බොහෝම දුර දිග ගිය එකක්නේ. ඒ සම්බන්ධය නිසා වෙන අතුරු ප්රතිඵල කිහිපයකුත් බලාගන්න පුළුවන්. ජෝනස් සහ මාර්තා වැඩිහිටි ඊවාව හම්බෙලා අනාගතයේ සිද්ධවෙන සිදුවීම සහ ඒවා වලක්වගන්න කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන දැන ගන්නවා. වින්ඩන්වල න්‍යෂ්ටික බලාගාරයක් හදන්න අවසර ඉල්ලලා නගරාධිපතිතුමාටත් තර්ජන එල්ල වෙනවා.
More from Season 3
Deja‑vu - කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්
1 h 02 min
The Survivors (Die Überlebenden) - තම ආදරණීයන් සොයා
60 min
Adam and Eva - සදාකාලික බැඳීම
57 min
The Origin (Der Ursprung) - අවසානය තමයි ආරම්භය
1 h 04 min
Life and Death (Leben und Tod) - ජීවිතය සහ මරණය
1 h 04 min
Light and Shadow (Licht und Schatten) - ආලෝකය සහ අඳුර
59 min
Between the Time (Zwischen der Zeit) - කාලය අවසාන වෙමින් පවතී
45 min
The Paradise (Das Paradies) - පාරාදීසය සහ නිමාව
1 h 13 min