GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 1 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

SOS - අතරමං වීම

S1 E7
Select Server
7.4
2014

Episode Storyline

නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න. උදව් කරන්න. මේ සතියේ මේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන ගෑනු ළමයෙක් බොට්ටුවක ඉන්න බවට සැකයක් ඇති වෙනවා. මේ ළමයාව හොයා ගෙන එන්න කියලා දොස්තර ස්කව්ට් ඉල්ලනවා. එතකොට එයාගේ ජාන සොයාගෙන එකෙන් බෙහෙතක් නිපදවන්න පුළුවන් වෙයි කියලා හිතනනවා. කැප්ටන් චන්ඩ්ලර් මේ ගෑනු ළමයා සොයා ගෙන යාවිද? මේක උගුලක් වෙයිද?

More from Season 1

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons