GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

We’ll Get There - අමුත්තක්

S1 E4
Select Server
7.4
2014

Episode Storyline

අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ටිය රැසියානුවන් රදවාගෙන ඉන්නවා කියලා. සියල්ල අවසානයේ නේතන් ජේම්ස් නැව හොර රහසේම පනැගන්න සමත් වෙනවා. කැප්ටන් චන්ලර් දොස්තර ස්කවුට්ගේ බෙහෙත් පරක්ෂා කරන්න ක්රීපායි සතුන් ඉන්න දිවයිනක් වෙත යන්න සැලසුම් කරනනවා. ඒ යන ගමන අතර තුර අනෙපෙක්ෂිත සිදුවීම් වලට මුහුන දෙන්න වෙනවා.

More from Season 1

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons