GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 1 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

El Toro - වදුරන් සොයා ගැනීමේ මෙහෙයුම

S1 E5
Select Server
7.4
2014

Episode Storyline

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විදුලිය නැති වෙනවා. වෛරස් සාම්පල තියෙන්න ඕන උෂ්නත්වයට වඩා පර්යේෂනාගාරයේ උෂ්නත්වය ඉහල යනවා. මේ නිසා වෛරස් සාම්පල හා බෙහෙත් නැව නඩත්තු කරන තුරු මුහුද යට රදවා තබනවා. මුහුදු වතුර පිරිසිදු කරන යන්ත්‍රයත් විදුලිය නොමැති කමින් ක්‍රියා විරහිත වෙනවා. මේ නිසා දෙසීයකට බොන වතුර හිග වෙනවා. වතුර නැති වෙනවා. කාර්යමන්ඩලයේ සමහරකුට කලාන්ත ගතිය ඇතිවෙනවා. අන්තිමට කොහොම හරි මනුෂ්‍ය වාසයෙන් තොර දූපතකින් වතුර හොයා ගන්නවා. බලමු අද කතාවෙන් මොකක්ද වෙන්නේ කියලා.

More from Season 1

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons