GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 1 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Lockdown - දැඩි විශ්වාසය

S1 E6
Select Server
7.4
2014

Episode Storyline

ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට අහු වෙනවා.තුවාල වෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගේ ආයුධ සන්නද්ද පිරිසකට කොටු වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයා අහිංසක මිනිස්සු 150ක් පමණ යටත් කරගෙන වහල්ලුන්ගේ වගේ වැඩ ගන්නවා. කැප්ටන් චන්ඩ්ලර්ට අවශ්‍ය වදුරන් මොවුන්ගෙන් ලැබුනත් අහිංසක මිනිස්සු නිදහස් කරන්න මෙහෙයුමක් කරන්න තීරණය කරනවා. අද කතාව එතැන් සිට..

More from Season 1

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons