GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Pillars of Hercules - දෛවය දිගේ

S4 E2
Select Server
7.4
2014

Episode Storyline

බීජ ටික හොයාගන්න ඕනේ තැනක් ගැන හෝඩුවාවක් නැතුව කැප්ටන් ස්ලැටරි ඇතුලු පිරිස වටේම ඇවිද්දත් අන්තිමට මහමූද් ගේ පොඩි ඉඟියක් අනුව මේගොල්ලෝ මද්‍යධරණී මුහුද හරහා ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරද්දී නැව මාලු දැලක පැටලුනා. ඒත් ලොකු නැවකට මාලු දැලකින් හානියක් නොවුනත්, බෝම්බයක් නිසා නැවේ තෙරපුම සහ විදුලි සැපයුම නතර වෙනවා. මේ අතරේ ඕමාර්ගේ මිනිස්සු නැවට මිසයිල ප්‍රහාර එල්ල කලත් කේරා යන්තමින් බැටරි කීපයක් එකට අමුණලා CIWS ක්‍රියාත්මක කරගත හැකි ආකාරයට නැව ආරක්ශා කරගන්නවා. එක මිසයිල ප්‍රහාරයක් නැවේ පිටුපසට එල්ල වුනත් ලොකු හානියක් සිද්ධ වුනේ නම් නෑ. මේ අතරේ වුල්ෆ්, සාශා, ග්‍රීන්, බර්ක් සහ අලුත් කෙල්ල අසීමා යන අය මිසයිල ප්‍රහාර එල්ල කරන ගුහා ඇතුලට යනවා. මෙතනදී මිසයිල කිහිපයකින් ප්‍රහාර එල්ල වුනත් තනි මිසයිල් ලොන්චරයකින් මෙම ප්‍රහාර එල්ල කරන වග මෙයාලට දැනගන්න ලැබෙනවා. මෙතනදී වාහනය පුපුරවන්නට යෙදුනු උත්සාහය ව්‍යර්ථ වන්නේ ඕමාර්ගේ පිරිස විසින් වෙඩි ප්‍රහාර එල්ල කල නිසා. නමුත් මේ අතරේදී හෙලිකොප්ටරයේ එන්ජිමෙන් පිලිසකර කරන්නට යෙදුනු වායු පීඩන පද්ධතිය පණගැන්වීම නිසා බැටරි බැස යනවාත් එක්කම ආයුධ පද්ධතිය නැවතත් ක්‍රියාත්මක කොට මිසයිලය විනාශ කරන්නට යෙදෙනවා. මේ ආකාරයෙන් තමයි නේතන් ජේම්ස් එදා දවසේ අනූනවයෙන් පණ බේරා ගත්තේ.

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons