GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Endgame - අවසන් සෙල්ලම

S4 E10
Select Server
7.4
2014

Episode Storyline

කොහොම නමුත් 9 වෙනි කතාංගය තමයි දැනට කතා මාලාවේ අපට දකින්න ලැබෙන සුපිරිතම කතාංගය. ඉස්සර නම් කතාව මැද්දෙත් ලොකු ලොකු ක්‍රියාදාමයන් අපිට දකින්න ලැබුනත් ගොඩක් අයට දැන් කතාව නීරස වෙලා ඇත්තේ කතාව මධ්‍යයේ ලොකු ලොකු යුධ සටන් කටයුතු මුහුද මැද බහුලව සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා වෙන්න ඇති. සීසන් එක පුරාවටම දකින්න නොලැබුනු ඒ යුධ සටන් දර්ශණ වලට හරියන්න නේතන් ජේම්ස් සාර්ථකව හයිඩ්‍රා පන්තියේ ග්‍රීක යුධ නැව් තුනක් ගිල්ලනවා. ඒත් අද කතාංගයෙන් අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ වැලෙක් සහ බීජ ටික රැගෙන යන සිව්වෙනි නෞකාව. අද කතාවෙත් අඩු නැතුව ක්‍රියාදාම දකින්න ලැබෙන බව නම් හොදාකාරවම දන්නවා. ඒත් මට නම් හිතෙන විදියට කලින් පෙන්වපු සීසන් වලට වඩා මේ සීසන් එක ගොඩක් අයට වැඩිය අල්ලලා ගියේ නැති ගතියක් තියෙනවා. කොහොම නමුත් 2018 අවුරුද්දේ අපිට ඊටත් වඩා සුපිරිම විදියට ලෝක මට්ටමින්, අවි යුධමය සහ සයිබර් යුද්ධ යන දෙකම බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සීසන් 4 තුල දකින්න නොලැබුණු චරිතත් සීසන් 5 වෙතින් දැකගන්න ලැබෙන බවක් පේන්න තියෙනවා. කොහොම නමුත් ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනත් ඒ වැඩේ කරගන්න බැරිවුනා. කතාව රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අවසන් නෞකාවේ සිව්වන සමය මේ විදියට සමාප්තියට පත් කරනවා.

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons