GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Tempest - කුණාටුව මැද බිහිසුණු සතුරන්

S4 E6
Select Server
7.4
2014

Episode Storyline

පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නීත්‍යානුකූල විදියට කැප්ටන් කෙනෙක් විදියට දිව්රුම් දුන්නා කියලා ඔයාලට මතක ඇති. මේ සිදුවීම් අතරතුරේදී බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් විදියට නේතන් ජේම්ස් නැවට එකතුවුනු රයන් ෆ්ලෙචර් සරණාගත බෝට්ටුවෙන් ගොඩට ආපු කෙනෙක් එක්ක බීජ ටික එන්ගලන්තයට ලබාගන්න පුළුවන් විදියට සැලසුම් කරනවා. මෙතනදී ෆ්ලෙචර්ට නේතන් ජේම්ස් වලට විරුද්ධව කටයුතු කරන්න හිත නොදුන්නත්, එන්ගලන්ත රජයේ අණදීම් පරිදි එයාට නේතන් ජේම්ස් පිලිබඳ නොසලකා ක්‍රියාත්මක වෙන්න බලපෑම එල්ල වෙනවා. එතනින් එහාට ලොකු සිදුවීමක් නම් අපිට දකින්න ලැබුනේ නෑ. ඒ අතරේ බර්ක් සරණාගත බෝට්ටුව උඩදී වගේම නැව තුලදීත් සරණාගතයින් එක්ක රලු විදියට හැසිරුනේ තමුන්ගේ අයියාට තුවාල වීමෙන් බර්ක්ට ඇතිවුනු බලපෑමෙන් වුනත් ග්‍රීන් ඒ පිලිබඳව විමසීම් කරපු අවස්ථාවේදී ඒ පිලිබඳව අදහසක් දක්වන්න බර්ක් කැමැත්තක් දැක්වුවේ නෑ. මේ සිදුවීම් අතරේ ඩොක් රියෝස් තාමත් කැප්ටන් ස්ලැටරිට බොන්න දුන්නු නොස්ටෝස් පිලිබඳවත් පරීක්ශණයන් පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා. කියන්න බෑ ඔහොම ගිහිල්ලා පාම් බීජ ටික නැතුවම ඩොක් රියෝස්ට රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons