GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Feast - වැලෙක් පසුපස

S4 E7
Select Server
7.4
2014

Episode Storyline

අද කතාවේදී පසුගිය සතියේ කතාවෙන් මිය ගිය අයට ගෞරව ආචාර දක්වලා අවසානයේ හැම දෙනාම සූදානම් වෙන්නේ බීජ ටිකට වඩා යමක් ලබාගන්න. කතාවට දාපු මාතෘකාව කියවපු ගමන්ම ඒක තේරෙන්න ඇති. මොකද කිව්වොත් බීජ ටික තියෙන්නෙත් ඩොක්ටර් වැලෙක් ලඟ නිසා. ඩොක්ටර් වැලෙක් හොයාගන්න නම් නේතන් ජේම්ස් වලට ඔහු ඉන්න තැන හොයාගන්න සිද්ධ වෙනවා. වැලෙක් හොයාගැනීමේ මෙහෙයුමේ මුල් අදියර වශයෙන් තමයි අද කතාවේ ට්‍රේලර් එක අනුව ජෝර්ජියෝ ඉන්න මන්දිරයට නැතිනං මාලිගාවට ගහන්න යන්නේ. ඉතිං කණ්ඩායමට මෙහෙයුම අතරේ ගොඩක් දේවල් අත් දකින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ෆ්ලෙචර්’ගේ ද්‍රෝහි වීම නිසා සාශාත් ලොකු තරහකින් තමයි ඉන්නේ. මෙහෙයුම අතරේ මොනවා වේවිද? අදත් කවුරුහරි ප්‍රධාන චරිතයක් මැරෙයි ද? වැලෙක්ව අහුවේවි ද? නැතිනං වැලෙක් ඉන්න තැනක් හොයාගන්න ලැබේවි ද? මොනවායින් මොනවා වේවි ද?

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons