GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 11
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Valkyrie - කුමන්ත්‍රණ සමග යුද්ධය ඇරඹේ

S2 E11
Select Server
7.4
2014

Episode Storyline

වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කියලා පෙන්වන්න රහසිගත ලියවිලි වගයකුත් පිට කරලා තිබුනා. මේ අස්සේ තමයි තෙල් අට්ටාලයට ගිහිල්ලා වැල්ක්‍රී හොයාගන්න සිද්ධ වුනේ. කොහොමහරි වැල්ක්‍රී ජාලය වගේම වැල්ක්‍රී ජාලය හදපු කෙනා හොයා ගන්නත් කණ්ඩායමට පුළුවන් වුනා. මේ අස්සේ ශෝන් රැම්සේ විසින් කරපු බොරු ප්‍රචාරයට රැවටුනු සිවිල් මිනිස්සු බෝට්ටුවකින් ඇවිල්ලා තෙල් අට්ටාලය පුපුරවලා දැම්මා. ඒකෙන් මෙතෙක් කාලයක් කතාවේ හිටපු චරිත කිහිපයක්ම නැතිවුනා. මේ සිදුවීමෙන් හැමෝටම තුවාල වුනා. ඒ වගේම තමයි කැප්ටන්ගේ ජීවිතයත් බොහෝම යන්තමින් තමයි බේරුනේ. මේ සිද්ධීයෙන් හැමෝටම වඩා තරහින් ඉන්නේ කැප්ටන් චැන්ඩ්ලර්. තමුන්ගේ තුවාලයත් තියාගෙන.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons