GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Uneasy Lies the Head - යුද්ධයට / ප්‍රතිකාරයට මුලපිරීම

S2 E9
Select Server
7.4
2014

Episode Storyline

ජනාධිපතිතුමා තාමත් නැව ඇතුලේ වැඩ වලට හුරු වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති ඩොක්ටර් රේචල් ප්‍රතිකාරය පුයරමය විදියට නිර්මාණය කලා කියලා. ඒ වුනත් ටික වෙලාවක් යද්දී ප්‍රතිකාරයේ අංශු වාතයේදී බිඳ වැටෙන තත්වයක් ගැන ප්‍රශ්ණයකට එයාට මුහුණපාන්න සිද්ධ වුනා. අද කතාව ආරම්භයේදිම නීල්ස්ට සිහිය එන තැනින් තමයි ආරම්භ වෙන්නේ. ඔය විදියට නීල්ස්ට සිහිය ආවට පස්සේ, ඩොක්ටර් රේචල් අකමැත්තෙන් වුනත් ගිහිල්ලා නීල්ස් එක්ක කතා කරලා ප්‍රතිකාරය නිර්මාණය කරන වැඩේට අලුත් අදහස් වගේම නොදන්නා දේවල් කිහිපයක් දැනකියා ගන්නවා. ඒ වගේම වැඩිදුරටත් වැඩ කරන්න ඩොක්ටර් රේචල්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගේන්න කියලා කට්ටියක්ම ගොඩබිමටත් යනවා. ඒක නිසා අද ගොඩබිම වෙන සිද්ධි ටිකකුත් පෙන්නනවා. ඒ වගේම හැමදාම වගේ ගොඩබිමදී පොඩි පොඩි අවුල් වගේකට (පොඩිමත් නෑ) මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි බලමු නේද මෙතනින් ඉදිරියට මොනවායින් මොනවා වේවිද කියලා.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons