GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Alone and Unafraid - පහරදීම

S2 E7
Select Server
7.4
2014

Episode Storyline

ශෝන්ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා ඔත්තු බලන පරමාර්ථයෙන් සිදුකරපු මෙහෙයුම, හිටි අඩියේම වෙනස් වුනා. ශෝන් විසින් ඇමරිකාවට ජනාධිපති කෙනෙක් පත් කරලා, ඇමරිකාව රූකඩයක් වගේ නටවන්න තමයි සූදානම් වෙන්නේ. ජනාධිපති තුමාත් අපි තොරාගත් අය කියන බොරුවට රැවටිලා ශෝන් එක්ක එකතු වෙලා ඇමරිකාව පාලනය කරන්නයි සූදානම් වෙන්නේ. හැබැයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ලෝකයම ලොකු විනාශයකට පත් වෙලා තියෙන තත්වය අනුව ජනාධිපති කෙනෙකුත් පත්කරගත්තා කියන්නේ ශෝන් විසින් කරපු ලොකු විදියේ දෙයක් විදියටයි මිනිස්සු දකින්නේ. ඒ වගේම ඒකෙන් මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවකුත් ලැබෙනවා නේ. ඒ විදියට හැම මිනිහෙක්ම පාහේ තවත් ශෝන්ගේ පැත්තටයි හැරෙන්නේ. ඒ කියන්නේ මේ ජනාධිපති තුරුම්පුව නිසා ශෝන්ගේ පැත්තට තව තවත් සෙනග පිරිලා බලය වැඩිවෙනවා. ඒක නිසා තමයි කැප්ටන් තීරණය කලේ ජනාධිපති තුමාව අල්ලගෙන යන්න ඕනේ කියලා. ඒ අනුව තමයි කට්ටියටම ජනාධිපතිතුමාව නැවට අල්ලගෙන ආවේ. ඒ අතරේම මෙයාලට වෛරසය නිර්මාණය කරපු නීල්ස්වත් අල්ලගෙන එන්න ලැබුණා. ඔය විදියට නැවට අල්ලගෙන ආපු ජනාධිපති තුමා කොහෙත්ම නාවික හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මිචෙනර් ඒ තරමටම ශෝන්ගේ බොරු වලට රැවටිලා. ඒත් කැප්ටන් විසින් ජනපති තුමාගෙන් ශෝන් වගේම එයාලගේ සබ් එක ගැන විස්තර ලබාගන්න හැදුවත් ඒක කිසිසේත්ම හරියන්නේ නෑ. ශෝන් ජනාධිපති කෙනෙක් දාලා ඇමරිකාවේ මිනිස්සුන්ගේ හිත දිනාගන්න හැදුවා වගේම, කැප්ටන් විසින් ජනාධිපතිතුමාට ඇත්තම තත්වය පහදලා දීලා එයාව තමුන්ගේ පැත්තට හරවා ගන්නයි සූදානම් වෙන්නේ. ඒත් ඒක හිතන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. මිචෙනර් විසින් කිසිසේත්ම එයාලා කියන කිසිම කාරණාවක් පිලිගන්න සූදානම් වෙන්නේ නෑ. මේ නිසා හැමෝටම වගේ ජනාධිපතිතුමාට ඇත්ත පෙන්වන්න ලොකු කට්ටක් කන්න වෙනවා.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons