GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

It’s Not a Rumor - ලොව සුවත් කිරීම සහ ආදරණීයන් සොයා යාම

S2 E3
Select Server
7.4
2014

Episode Storyline

අද කතාවේ ගලාගෙන යන්නේ ප්‍රතිකාරය ලෝක ව්‍යාප්තව බෙදාහැරීමේ මෙහෙයුමේ ආරම්භය. ඒ වගේම තමයි ඒ මෙහෙයුමේ නැවතුම් අතරතුරදී නාවික භටයින්ගේ ගෙවල් වලට ගොඩවෙලා තමුන්ගේ පවුල් වල සාමාජිකයින්ව හමුවෙලා එන්න අවස්ථාවත් කැප්ටන් විසින් හැමෝටම ලබා දෙනවා. ඒ වගේම කැමති නම් ඕනේම කෙනෙකුට තමුන්ගේ පවුලේ අය සමග නවතින්න වුනත් පුළුවන්. නමුත් එක නැවතුමකදී නාවිකයින් කිහිප දෙනෙකුට විතරයි නිවෙස් වලට ගිහිල්ලා සාමාජිකයින් ගැන හොයන්න ලැබෙන්නේ. මොකද කිව්වොත් නැවතුමක් ලඟ තිබෙන භූමිය අවට නගරවල නිවෙස් තිබෙනවා නම් විතරයි මොවුන්ට නිවෙස් වලට යන්න පුළුවන්. මේ නිසා අද කතාව ක්‍රියාදාම වලට වැඩිය සංවේදීත්වය මුල් වුනු කතාංගයක්. ඒ වුනත් කතාවේ රසවත් බව නම් කිසිසේත්ම අඩුවක් පාඩුවක් නැතුව තියෙනවා. මෙයාලා කොහොමද ලෝකය පුරාවටම ප්‍රතිකාරය බෙදීම සිද්ධ කරන්නේ. හැම හොඳ වැඩක්ම පටන් ගත්තට පස්සේ ඒවට බාධා කරන්න අයත් ඉන්නවනේ. මේ කතාවේදී මේ මෙහෙයුමට බාධා කරන්න කවුරුවත්ම නැද් ද? හැමෝටම තම තමන්ගේ පවුල් වල අයව හමුවෙන්න අවස්ථාව ලැබේවි ද?

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons