GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Solace - මුහුදු මංකොල්ලකාරයෝ

S2 E4
Select Server
7.4
2014

Episode Storyline

කවුදෝ මන්දා පිස්සෝ කට්ටියක් එකතු වෙලා මිශනාරිවරු වගේ තැනින් තැනට ගිහිල්ලා කතා පවත්වනවා. ඒ වගේම මිනිස්සුන්ව එයාලගේ පැත්තට නම්මා ගන්නවා. හැබැයි මේ විදියට නම්මාගන්නේ නිකංම මිනිස්සු නෙමෙයි. වෛරසයට ප්‍රතිශක්තියක් ඇති මිනිස්සුන්ව. ඔයාලට මතක ඇති කතාවේ පලමු සමයේදී ඩොක්ටර් රේචල් ප්‍රතිකාරය හදන්න කියලා බෝට්ටුවක තනිවෙලා හිටපු බ්‍රියට්‍රිස් කියලා ස්වභාවික ප්‍රතිශක්තිය තියෙන කෙල්ලෙකුගෙන් තමයි රුධිර නියැදි අරගත්තේ කියලා. මේ විදියට ස්වභාවිකවම ප්‍රතිශක්තිය තියෙන කණ්ඩායමක් තමයි, තමුන් ලෝකයෙන් තෝරාගත්තු අය විදියට හිතාගෙන ප්‍රතිකාරය පස්සේ යන්නේ. ඒ වගේම තමයි වෛරසය නිර්මාණය කරපු රුසියන් නැවේ හිටපු නෙඩ් එයාලට එකතු වුනා කියලා ඔයාලට කලින් කතා බැලුවාම පෙනෙන්න ඇති.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons