GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Friendly Fire - ගැටලු වැඩිවෙයි

S2 E10
Select Server
7.4
2014

Episode Storyline

නීල්ස් මැරුණට පස්සේ ඒ ගැන නැව ඇතුලේ ලොකු කේස් එකක් යනවා. එක පැත්තකින් නීල්ස්ට හැමෝම වෛර කලත් මේ මරණය පිලිබඳව නැව ඇතුලේ විමර්ශණයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකයෝ කොහොමද ෆෝන් බාවිතා කරන්නේ, කියන එක ගැනත් හොයලා බැලෙනවා. මේ අතරතුරේ ජනාධිපති මිචෙනර් විසින් නිව් ඔර්ලන්ස් වලට ගිහිල්ලා නව ජනපදයක් පිහිටුවන එක ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් මේ හැම ගැටලු අන්ධකාරයක් අස්සේම නිව් ඔර්ලන්ස් පහන් කනුවක් කරගෙන නැව ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. මේ ගමන අතරමගදී මොනවා වේවිද?

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons