GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Unreal City - දිය-ගොඩ සටන්

S2 E1
Select Server
7.4
2014

Episode Storyline

වෛරස් එකට බෙහෙත හැදුවා. කතාව අවසානයේ ඔලිම්පියා වල අය නැව අත්පත් කරගත්තා. කැප්ටන්ගේ පවුලේ අයව බේරගන්න ගියත් කැප්ටන්ට තමුන්ගේ බිරිඳව බේරගන්න බැරිවුනා. නමුත් තමුන්ගේ දරු දෙන්නා වගේම පියාව බේරගන්න හැකියාව ලැබුණා. මේ අතරේ නැවේ අයිතිය ග්‍රැන්ඩර්සන්‘ගේ භට කණ්ඩායම් විසින් අත්පත් කරගත්තා. ඒ වගේම නැව අත්පත් කරගන්නා අතරේ ඩොක්ටර් ක්වින්සිට වෙඩි වැදුනා කියලත් මතක ඇති. මේ අතරේ ග්‍රැන්ඩර්සන් විසින් ඩොක්ටර් රේචල් ස්කොට්ව ඔලිම්පියා වල හිර කරගෙන තමයි ඉන්නේ. නමුත් ඇය ග්‍රැන්ඩර්සන් වෙනුවෙන් ප්‍රතිකාරය හදන්න ප්‍රතික්ශේප කරනවා. ඒ වගේම ඇයට ප්‍රතිකාරය හදන්න ඕනේ වුනත්, පරීක්ශණ වලින් ලබාගත්තු මූල නියැදිය නැතිව ඩොක්ටර් ස්කොට්‘ට ප්‍රතිකාරය හදන්නත් බෑ. මේක නිසා අද කතාවේදී මූල නියැදිය හොයන්න කියලා නැව ඇතුලේ ලොකු කලබලයක් සිද්ධ වෙනවා. අපි බලමු නේද කතාවේ ඉතුරු කොටස කොහොමද ගලාගෙන යන්නේ කියලා.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons