GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 2 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Long Day’s Journey - පලිගැනීමට පෙලගැසීම

S2 E6
Select Server
7.4
2014

Episode Storyline

මෙතන ඉඳන් කථාවේ තියෙන්නේ ඒ වෙනුවෙන් පළිගැනීමට යාමක් තමයි. ඒත් ඩොක්ටර් රේචල් ඒකට බොහෝම අකමැතියි. ඇයගේ එකම අභිප්‍රාය තමයි කොහොමහරි ලෝකයේ රෝගී වුණු මිනිස්සුන්ට ප්‍රතිකාරය බෙදා හරින එක. මේක කරන්න නම් තවදුරටත් එන්නත දිගින් දිගටම නිර්මාණය කරන්න වෙනවා. ඒත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න බැරි වේගෙනයි එන්නේ. මේ නිසා හැම දෙයක්ම අතරේ ඩොක්ටර් රේචල් ප්‍රතිකාරය වෙනස් විදියකට නිර්මාණය කරන්නයි සූදානම් වෙන්නේ. කපිතාන් ටොම් චැන්ඩ්ලර් ඇතුලුව නේවි එකේ සෙට් එකම සාමාන්‍ය මිනිස්සු වගේ වෙස් වලාගෙන සබ් එකේ හිටපු අයගේ කඳවුරට රිංගුවා කියලා මතක ඇති. ඇත්තටම කිව්වොත්, මේක සබ් එකේ කඳවුරක් නෙමෙයි. මේක ප්‍රතිශක්තික මිනිස්සු එකට එකතු කරලා හදපු ලොකු සමාජයක්. ඔවුන් දෙවියන් විසින් තෝරගත්තු අය කියලා බොරු ප්‍රචාර සිද්ධ කරලා, ඒ අනුව මිනිස්සුන්ගේ හිත දිනාගෙන ඇමරිකාවේ බලය උන්ගේ යටතට ගන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කතාවේදී එන්ගලන්තය විසින් ඇමරිකාවට අලුතෙන් ජනාධිපති කෙනෙකුත් පත් කලා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති අපි බලමු නේද, මොනවද අද වෙන්නේ කියලා.

More from Season 2

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons