GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 5 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Fog of War - දිය දඩයම

S5 E2
Select Server
7.4
2014

Episode Storyline

සුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. ඒත් සමගින් අක්‍රීය වුනු ඇමරිකානු ආරක්ශක පිලිවෙත් නිසා අවසරය ලබාගත් ටාවෝ ඇමරිකාවට ගුවන් යානා ප්‍රහාර මගින් සමස්ථ නාවුක බලඇණියම විනාශට පත් කරනවා. වාසනාවකට මෙන් සංචාරකයින් පිරිසක් මුහුද දෙසට රැගෙන නේතන් ජේම්ස් නෞකාව වරායෙන් ඈත්ව සිටි නිසා නැවට භෞතික හානියක් නැතිවම නිරුපද්‍රිතව එය පවතිනවා. නමුත් නැවේ යුධ පාලන සහ නියමු පරිගණක බලඇණි අණදෙන අංශයට සහ සැටලයිට් සම්බන්ධකයන් සමග ජාලගත කර ඇති නිසා, පරිගණක වෛරස ප්‍රහාරය නේතන් ජේම්ස් නැවත් අහුවෙනවා. මේ නිසා සීමිත ආයුධ ප්‍රමාණයක් සක්‍රීය මට්ටමින් තමයි නේතන් ජේම්ස් නෞකාව මේ ප්‍රහාරයෙන් බේරෙන්නේ. පසුගිය කතාංගයේදී වසර තුනකින් පසු යුද්ධයකට නැති කඩුවක් වුනු කැප්ටන් චැන්ඩ්ලර් අද්මිරාල් තනතුරකින් යුතුව නවක නාවුකයින්ට ඉගැන්වීම් කටයුුතු සිදු කරනවා. මේ අතරේ තම ශිෂ්‍යයෙක් ප්‍රමාදව බාර දුන්නු පැවරුමකට අද්මිරාල් චැන්ඩ්ලර්ගේ හිත යනවා. ඒ මීලඟ වෛරසය පරිගනක වෛරසයක් යන යුද්ධමය උපකල්පනයක් සහිත සිදුවීමක්. ඒ පැවරුමේ සදහන් වුනු ආකාරයෙන්ම දිනක් දෙකක් පහු වන්නටත් මත්තෙන් තමයි මේ ප්‍රහාරය මේපෝර්ට් හමුදා වරායට එල්ල වන්නේ. මේ ප්‍රහාරයෙන් පලමු සමයේ ඉදන් කතාවේ රැදිලා හිටපු ඩොක්ටර් රියෝස් සහ ඉංජිනේරු අංශයේ වැඩ කර පසුව තමුන්ගේ නැවකම කැප්ටන් තනතුරක් හිමි කරගන්න අවස්ථාව ලැබුනු කැප්ටන් ගානර් මිය යනවා. ඒ වගේම දකුණු ඇමරිකාවේ මෙහෙයුමක් සදහා පිටත්වුනු වුල්ෆ්, කැන්ඩි, සාශා, ග්‍රීන් යන 4 දෙනාත් කොලොම්බියාවේ ජනපති මැරුවා කියන කුමන්ත්‍රණයකට කොටු වී රටෙන් පිටවීමට අවස්ථාවක් නැතිවයි සිටින්නේ. නමුත් අවසානයේ නේතන් ජේම්ස් නිරුපද්‍රිතව භෞතික හානියක් නොමැතිව ප්‍රහාරයෙන් බේරී ඇති බව දැනගන්නා බර්ක් සහ අද්මිරාල් ස්ලැටරි නැවතත් නෙතන් ජේම්ස් වලට ගොඩනගිනවා. එමෙන්ම වසර තුනක් පිරීමේ උත්සවයට පමණක් නිල ඇදුම ඇදගත් විශ්‍රාම ලත් නේතන් ජේම්ස් මාර්ගෝපදේශක ගේටර් නැවතත් ක්‍රියාකාරී සේවයට වාර්ථා කරනවා. ඉතිං මේ තත්වයන් යටතේ අද කතාව කෙසේ ගලාගෙන යාවිද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

More from Season 5

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons