GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 5 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

El Puente - වාසනාවන්ත දිනයක්

S5 E3
Select Server
7.4
2014

Episode Storyline

කොහොමින් කොහොම වුනත් දිගු දුරකදී ඉලක්කය ලබා ගැනීමට කාලතුවක්කුව කරකැවීමට හැකියාවක් නැති නිසා නේතන් ජේම්ස් නෞකාවට ජලය මත කාලතුවක්කුව පිටින්ම හැරෙන්නම සිද්ධ වෙනවා. අපහසුවෙන් වුනත් නෞකාව ඒ අභියෝගයත් ජය ගන්නේ සටන් කිරීමට හැකි තත්වය උදෙසා සැපයුම් ලබාගැනීමට අවස්ථාව උදා කරගනිමින්. මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් ස්වේන්ව අණදෙන අංශයට කැදවලා ඔහු ලව්වා වෛරස් එක හොයන්න යොමු කරනවා. මේ අතරේ ග්‍රීන්, සාශා ඇතුලු කණ්ඩායම කැරලිකරුවන් සොයාගෙන යනවා ඇමරිකාවට ගහපු එකේ පලිය කැරලි කාරයොත් එක්ක එකතු වෙලා ගන්න. මේ අතරේ තමයි ග්‍රීන්ට තමුන්ගේ පරණ යාලුවෙක් වුනු පාබ්ලෝව හමුවෙන්නේ. ඔහුත් කැරලිකරුවන් සමග එකට එකතු වෙලා ගුස්ටාවෝට එරෙහිව සටන් කරනවා. ඒ වගේම තමයි අන්තිමේදී ග්‍රීන් අනූනවයෙන් ජීවිතය බේරා ගත්තත් පාබ්ලෝට ගුස්ටාවෝ’ගේ හමුදා නිලධාරියෙක් අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. මේ සිද්ධීයත් සමග කම්පනයට පත්වුනු ග්‍රීන්, පාබ්ලෝ කැරලි කරුවන් රැස් කරගෙන කරන්න හිටපු දේ ඔවුන් ටික එකට එකතු වෙලා කරන්න සැලසුම් කරනවා. ඒ තමයි ගුස්ටාවෝ උතුරට පැමිණෙන්න තියෙන එකම මග අහුරලා දාන එක. ඒ තමයි පැනමාව හරහා එන්න තියෙන එකම ගමන් මග වුනු පාලම විනාශ කරලා දාන එක..

More from Season 5

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons