GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 5 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Tropic of Cancer - ද්‍රෝහියෝ

S5 E4
Select Server
7.4
2014

Episode Storyline

කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි. කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් ද්‍රෝණියේ බෝම්බ අතුරුවලා කොලොම්බියානු නාවික හමුදාවේ නැව් එනකං කියුබාව සහ මෙක්සිකෝවත් සමග මග බලාගෙන හිටියේ කොලොම්බියානු නැව් ගිල්ලවන්නයි. නමුත් මේ සටන අතරතුර නේතන් ජේම්ස් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් නැවට ගොඩක් බරපතල විදියට හානි සිද්ධ වෙනවා. ඒ වගේම මෙක්සිකානු නෞකාවත් ද්‍රෝණියේ අතුරපු බෝම්බ යායෙන් සීමාවෙන් එපිටට පාවෙලා ආපු බෝම්බයකට අහුවීම නිසා සටනේ අවසාන බාගයේදී නේතන් ජේම්ස් වලට සහාය දීම සදහා පැමිණීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේදී කියුබාවේ උදව් පැතුවත් ඇමරිකාවට සහාය දක්වන්න පොරොන්දු වුනු කියුබාව ඇමරිකාවට ද්‍රෝහි වෙලා කොලොම්බියාවත් සමග එකට එක්කාසු වෙනවා. මේ සිද්ධිය අතරේ නව සෙබල ස්වේන් ඇලීශියා එක්ක එකට එකතු වෙලා වෛරස් එකෙන් හානි සිදුවුනු විදිය ගැන තවදුරටත් වැඩිදුර පරීක්ශණ සිද්ධ කරනවා. මේ අතරේ තමයි කී කාර්ඩ් එකකින් පලමු වෛරසය පද්ධතියට ඇතුල් වෙලා තියෙන බව හොයාගන්න පුළුවන් වුනේ. ඒ වගේම ඒ සිදුවුනු සැටලයිට් වෙනස නිසා දෙවනි වෛරසයට ඉඩකඩ ලැබිලා තියෙනවා පද්ධතියට වෛරසය ඇතුල් වීමට. මේ සිදුවීම අනාවරණය කරගත්තායින් පස්සේ කාගේ කී කාර්ඩ් එකෙන් මේ පලමු වෛරසය පද්ධතියට ඇතුල් වුනාද කියන එක දැනගන්න ඇලීශියාගේ කී කාර්ඩ් එක තමයි දෙවනියට ස්වේන් පරීක්ශා කරලා බලන්නේ. පලමු වෛරසය ඇතුල්වුනු වෙලාවත් සමග ඇයගේ සිහියට සිදුවීම් කිහිපයක් මතක වෙන නිසා ඇයගේ කී කාර්ඩ් එක ස්වේන්ට ලබා දී කෙලින්ම ගෙදර යන්නේ තමුන්ගේ පෙම්වතිය හමුවීමට. එවිට තමයි ඇයගේ ඇත්ත ස්වභාවය දැනගැනීමත් සමග ඇතිවූ ගැටුම හරහා ඇලීශියා තමුන්ගේ නිවස ඇතුලේ මරණයට පත් වන්නේ. මේ අතරේ ග්‍රීන් ඇතුලු කණ්ඩායම කොලොම්බියාවේ පැනමා ඇල හරහා වැටුනු පාලම පුපුරවා දමා කැරලි කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මග පෙන්වීම යටතේ ගුවන් පථයට ලඟා වෙන ගමන අතරතුර ඔවුන්ව සතුරු ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ වගේම වුල්ෆ් බිම් බෝම්බ ප්‍රහාරයකට අසුවීම නිසා ඔහුගේ කකුල දරුණු මට්ටමට තුවාල සිදු වෙනවා. නමුත් කෙසේ හෝ ඔවුන් ගුවන් පථයට ලඟා වෙන්නේ අසූල් නැමැති ගුස්ටාවෝ’ගේ යුධ සැලැස්මත් අතැතිවයි.

More from Season 5

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons