GoMoviesX
Cinematic Focal Point
ActionAdventureDramaFantasyOngoing

A Knight of the Seven Kingdoms

8.1
2026 - 2026
1 Seasons

Storyline

A Knight of the Seven Kingdoms


හරියටම කියනවා නම් house of the dragon series එක සිද්ධ වෙලා අවුරුදු 80කට පස්සේ තමා මේ sence එක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් Game Of Thrones Series එක පටන් ගන්න අවුරුදු 90කට කලින්.

ඉතින් මේ කතාව බේස් වෙන්නේ මේ ඔරිජිනල් series එකේ තියෙන game of thrones book සෙට් එකටත් නෙවෙයි. එහෙම නැත්නම් කලින් ටාගේරියන්ස්ලාගේ Relese කරපු අනිත් පොත් දෙකෙනුත් නෙමෙයි. මේ ඇවිල්ලා සයිට් පොත් සෙට් එකකින් තමා මේ කැරැක්ටර් එකේ ඉන්නේ.

"The Hedge Knight" කියන්නේ මාර්ටින් මහත්තයාගේ පළමු කෘතිය (First Book) ලෙස හැඳින්වෙන නවකතාවයි. මේ කෘතිය පාදක කරගෙන තමයි ටෙලිවිෂන් සීරීස් එක නිර්මාණය වෙන්නේ..

ඉතින් මෙහෙම දෙයක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් Game Of Thrones කිව්ව ගමන් ඕනම කෙනෙක් Expect කරන්නේ Dragons ලා ගෙන සීන් එකක්නේ. හැබැයි මේ කතාවෙන් නම් එහෙම Expect කරන්න එපා. මොකද මේ කාලේ වෙනකොට Dragons ලා ඇත්තේ නැහැ. අන්තිම Dragon නුත් මැරිලා කාලයක් ගිහිල්ලා හැබැයි මේක තාම rule කරන්නේ Westeros Targaryens ලම තමා. ඉතින් හරියටම කිව්වොත් එහෙම ඒගෝන් ටාගේරියන් ද Second ඉතින් මෙන්න මෙයා කවුද කියලත් ඉස්සරට දැන ගන්න පුලුවන්.

මේ කතාව යන්නේ ප්‍රධාන Characters දෙකක් ගැන එක්කෙනෙක් ගත්තොත් සර් ඩන්කන් ද ටෝල් අනිත් එක්කෙනා එග්(Egg). ඉතින් සර් ඩන්කන් ගත්තාම පස්සේ මෙයා Open කෙනෙක්. ඒ කියන්නේ අනාථ වෙච්ච කෙනෙක්. මෙයාගේ අම්මා තාත්තා කවුරුත් නැහැ. ඉතින් මෙයා පොඩි කාලෙදී මෙයා Squre කෙනෙක් වෙනවා එක්තරා Hedge Knight කෙනෙක්ට.


එයාගේ නාම ආලන් (Arlan).

ඉතින් මේ ආලන් Hedge Knight Square කෙනෙක් විදිට ඉන්න ගමන් මෙයා මේ Skills ඔක්කොම ටික ඉගෙන ගන්නවා. ඉතින් ආලන් මෙයාට කියලා දෙනවා හොඳ නයිට් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ Trailer එකෙම තියෙනවා මෙන්න මෙහෙම සීන් එකක් මේ ආලන්ගේ ගේ,

ඉතින් මෙයා මැරිලා මේ වෙනකොට..

මෙයා මැරුණට පස්සේ වෙන දේවල් ටික තමා මේ සීරීස් එක යන්නේ. ඉතින් එයා මැරුණට පස්සේ සර් ඩංකන් ද ටෝල් ආලන් වගේ Hedge Knight කෙනෙක් වෙනවා. ඉතින් මෙයා කවුද කියන අපිට GOT එකේම පොඩි පොඩි ඉංගියක් දුන්නා. බලන්න ඕගොල්ලන්ට මතක ද කියලා මේ සීන එක, ජොෆ්‍රි කියන කතාව.

මේ Series එකේ (The Hedge Knight) Expect කරන්න තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන කතාවක්. ඒ කිව්වේ මේ මිනිස්සු kingdom එක ඇතුලේ කොහොම ජීවිතක්ද, ගත කරන්නේ කියන එක ගැන.. තමා මේ කතාව යන්නේ.

සර් ඩන්කන් ද ටෝල්ට එග්ව හම්බවුනාට පස්සේ මේ දෙන්නා ඉස්සරහට කරන දේවල්... මේ දෙන්නා මේ මුළු kingdom එක පුරා Travel කරන ගමන් මෙයලා කරපු ත්‍රාසජනක දේවල් පාදක කරගෙන තමයි මේ කතා මාලාව ගොඩ නැගෙන්නේ..
සර් ඩන්කන් ද ටෝල් නම් නයිට්වරයෙක්ගෙ සහ පස්සෙ කාලෙකදි පස්වන ඒගෝන් නමින් රජවෙන කුමාරයෙක්ගෙ වීර චාරිකාවක් පාදක කරගෙන ගොඩ නැගෙන මේ කතා මාලාවකි..

ඉතින් ඒ වගේම ආරංචි හැටියට මේකේ Episode 6 තමා තියෙන්නේ මේ සීරීස් එකේ.

ඉතින් මේ සීරීස් එනකම් ආසාන් බලන් ඉන්නවා. ඉතින් මේ ලිපිය කියවපු හැමෝටම Idea එකක් එන්නඇති මොන වගේ Series එකක්ද කියලා ඉතින් හැමෝටම සුභ දවසක්... ♥️

Episodes

Similar Series

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019

Man vs. Bee

Man vs. Bee

2022