⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Enemies of Rome - රෝමයේ සතුරන්
Episode Storyline
Spartacus
🌋 Full Series Description
මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා.
Seasons: 4 (including prequel season)
Genre: Action ⚔️ | Drama 🎭 | History 🏺 | Adventure 🗡️ | Romance ❤️
More from Season 3
Enemies of Rome - රෝමයේ සතුරන්
58 min
Wolves at the Gate - දොරටුව අභියස වෘක්කයන්
57 min
Men of Honor - ගරුසරු ඇති මිනිස්සු
58 min
Decimation - දස පංගු යුධ දඩයම
58 min
Blood Brothers - ලේ සහෝදරයෝ
58 min
Spoils of War - යුද්ධයේ අනවශ්‍ය ද්‍රව්‍ය
59 min
Mors Indecepta - මුලාකළ නොහැකි මරණය
58 min
Separate Paths - වෙනස් මාර්ග
58 min
The Dead and the Dying - මරණය සහ මිය යෑම
58 min
Victory - විජයග්‍රහණය
60 min