⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Full Measure 📏 - ගේල්
Episode Storyline
ස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා කලානේ. අන්තිමේට එයාලා කාර් වොෂ් එකක් ගන්නයි කතා වුනේ. හැබැයි ඉතින් වොල්ට් අවස්ථවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට එන්න විදියක් හදාගත්තා. ඔය අතරේ ජෙසී ටොමාස් කරපු දේ වොල්ට්ට කියලා අර කාර් එකේ ඉන්න මිනිස්සු දෙන්නා මරන්න උදව් ඉල්ලුවානේ. හැබැයි ඉතින් මේ වැඩේට වෝල්ට් නම් කැමති වෙන්නේ නෑ. ඒ හින්දා වොල්ට් සෝල්ගෙන් උදව් ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි මේක ගිහින් නවතින්නේ ගස් ගාවට ගිහිනුයි. එයා ජෙසිවයි අර මිනිස්සු දෙන්නවයි තැනකට එක්කගෙන ගිහින් ප්‍රශ්නය ඉවරයක් කරලා දානවා. ඒ වෙලාවට නම් දෙගොල්ල සතුටින් විසිර ගියා. හැබැයි එකසැරේම දැනගන්න ලැබෙනවා ටොමාස්ව මරලා දාලා කියලා. මේක නම් ජෙසීට දරාගන්න බැරි දෙයක් වෙනවා. එයා තිරණය කරනවා තනියම ගිහින් අර කාර් එකෙ ඉන්න දෙන්නව මරලා දාන්න. හැබැයි ඉතින් ඒ වෙලාවෙ නම් කවුරුවත් හිතපු නැති දෙයක් වෙනවා. වොල්ටර් එතනට කඩාපාත් වෙලා අර මිනිස්සු දෙන්නව හප්පලා දාලා, වෙඩි තියලා මරලා දානවා. ජෙසීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඉතින් මේ මිනිමැරුමත් එක්ක මේ තුන්වෙනි සිසන් එක කොහොම ඉවර වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ..
More from Season 3
No Más 🚫 - ස්කයිලර්ගෙන් ප්‍රශ්න ගොඩයි
47 min
Caballo Sin Nombre 🐎 - නූලෙන් බේරුනේ.
47 min
I.F.T. 💔 - ටොමියි ස්කයිලරුයි
47 min
Green Light 🚦 - අසහනය
47 min
Más ➕ - අලුත් තැනක්
47 min
Sunset 🌇 - කෝල් එක
47 min
One Minute ⏱️ - විනාඩියයි
47 min
I See You 👀 - ගේල් වෙනුවට ජෙසී.
47 min
Kafkaesque 🌀 - සූදුකාරයා
47 min
Fly - මැස්සා
47 min
Abiquiú 🖼️ - කාර් වොෂ්
47 min
Half Measures ⚖️ - ටොමාස්
47 min
Full Measure 📏 - ගේල්
47 min