GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

I See You 👀 - ගේල් වෙනුවට ජෙසී.

S3 E8
Select Server
9.5
2008

Episode Storyline

Walter waits anxiously at the hospital; Jesse rejoins the operation

RV එක අල්ලාගත්ත වෙලාවේ කරපු වැඩේට නම් ශ්‍රේඩර්ට හොදටම තරහා ගිහින්. එයා ජෙසී ඉන්න තැනට ඇවිත් ජෙසීට සිහිය නැතිවෙන්න ගහනවා. කොහොම හරි ජෙසී ඉස්පිරිතාලේ ඉන්න අතරතුර එයාව බලන්න ආව වොල්ට්ව බ්ලැක්මේල් කරන්නයි ජෙසී හදන්නේ. වොල්ට් නම් ගොඩක් මේකට බයවෙනවා. ‍ඒ නිසාම එයා ජෙසීව තමන්ගේ හවුල්කාරයා කරගන්න කැමති වෙනවා. මුලින් නම් ජෙසී ඒකට කැමති වෙන්නේ නෑ. හැබැයි පස්සේ නම් එයා කැමති වෙනවා. ඔය අතරේ ජෙසීට ගහපු සිද්ධිය නිසා ශ්‍රේඩර්ට එයාගේ රස්සාව නැති වෙනවා. හැබැයි ඒක ශ්‍රේඩර් කිසිම විරුද්ධත්වයක් පෙන්වන්නේ නැතිව පිලිගන්නවා. කොහොම හරි ජෙසීට ශ්‍රේඩර්ට විරුද්ධව නඩුවක් නම් දාන්නේ නැති වේවි. ඔය අතරේ ශ්‍රේඩර්ට කෝල් එකක් එනවා එයාට දෙන්නෙක් පහර දෙන්න එනවා කියලා. වෙන කවුරුත් නෙවෙයි ටූකෝගේ සහෝදරයෝ දෙන්නා. ශ්‍රේඩර් වැඩකාරයා නිසා ඒ දෙන්නම මට්ටු කරලයි නවතින්නේ. හැබැයි ශ්‍රේඩර්ටත් වෙඩි වදිනවා. ඉතින් ශ්‍රේඩර් තුවාල වලින් බේරෙයිද කියලා මේ කොටසින් බලමුකෝ…

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons