GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Green Light 🚦 - අසහනය

S3 E4
Select Server
9.5
2008

Episode Storyline

Walter's behavior raises concerns; Jesse attempts to re-enter the drug trade.

මෙක්සිකෝවේ හිටපු ටොටුර්ගා මතකද? හොයාගෙන යද්දි එයත් DEA එකේ නියෝජිතයෙක්. හැබැයි මේ රහස පිටවෙලා එයාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනානේ. ඔය අතරේ ස්කයිලර්ට නම් පිස්සු හැදිලා ඉන්නේ. මොකද වොල්ටර් එයාගේ ගෙදර හොරෙන් ඇවිත් නැවතිලා යන්න බෑ කිය කිය ඉන්න නිසා. මේ කරදරයෙන් බේරෙන්න ස්කයිලර් පොලිසියට කෝල් කලත් වොල්ටර්ව එලවා ගන්න නම් බැරිවෙනවා. මේ සිද්ධි මොකුත් නොදන්න වොල්ටර් ජුනියර් එයාගේ අම්මටමයි බනින්නේ. ඔය අතරේ වොල්ටර් මරන්න ටුකෝගේ සහෝදරයෝ ආපු නිසා ගස් සලමන්කාව මුණගැහෙන්න යනවා. ගිහින් එයා වොල්ටර්ව බේරගන්න කාලයක් ඉල්ලනවා. ඒකට නම් කැමැත්තක් ලැබෙනවා. ඒත් ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ වගේම වොල්ට්ගේ ප්‍රශ්නය නිසා හැමදේම එපා වෙලා ඉන්න ස්කයිලර් ටෙඩ් එක්ක නිදාගන්නවා. ඒ විතරක් නම් මදෑ. එයා ඇවිත් ඒක වොල්ට්ටත් කියනවා. ඉතින් මේ සිද්ධිය වොල්ට් කොහොම බාරගනිවිද කියලා මේ කොටසින් බලාගමුකෝ..

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons