GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

One Minute ⏱️ - විනාඩියයි

S3 E7
Select Server
9.5
2008

Episode Storyline

Tensions escalate, leading to a violent confrontation.

ඔන්න ඉතින් වොල්ටර් එයාගේ අලුත් තැන වැඩට යනවා. එයාගේ සහයකයත් දක්ෂ කෙනෙක් නිසා එයාට පහසුවෙන් මෙත් හදන වැඩේ කරන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ජෙසිත් තනියම එයාගේ බිස්නස් එක කරගෙන යන්නයි හදන්නේ. එතකොට වොල්ට්ට ආරංචි වෙනවා ශ්‍රේඩර් ජෙසිගේ RV එක පස්සේ එනවා කියලා. එයා ඒක විනාශ කරන්න ගෙනියනවා. හැබැයි ඉතින් සුපුරුදු පරිදි එදත් ජෙසී ඇදගෙන නානවා. RV එක හංගපු තැනට ශ්‍රේඩර් ඇවිත් ජෙසියි වොල්ටරුයි RV එක ඇතුලේ කොටු වෙනවනේ. හැබැයි ඉතින් නිතිඥ සොලමන්ට පිං සිද්ධ වෙන්න ශ්‍රේඩර්ට බොරු කෝල් එකක් යවලා එයාව එතනින් පිටත් කරලා දාලා RV එක විනාශ කරන්න පුලුවන් වෙනවා. පේන විදියට ‍ටූ‍කෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ගේ පස්සේ එන එක නවත්වලා නෑ වගේ. එයාලා කොහොම හරි ටුකෝ මරපු දේට පලියක් විදියට වොල්ට්ව මරන්න එනවා.කෙලින්ම වොල්ට් ලගට එයාලා යන්නේ නෑ. මුලින්ම ගස් ලගටයි යන්නෙ. එතකොට ගස් මෙයාලට පැහැදිලි කරනවා ටූ‍කෝව මැරුවේ වොල්ටර් නෙවෙයි ශ්‍රේඩර් කියලා. ඉතින් මේ අය ශ්‍රේඩර් පස්සේ යන්නයි හදන්නේ. ඉතින් ශ්‍රේඩර්ට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ…

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons