GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Fly - මැස්සා

S3 E10
Select Server
9.5
2008

Episode Storyline

Walter becomes obsessed with a contaminant in the lab.

අර කිවත් ව‍ගේ ගස්ගේ ඩබල් ‍ගේම ගැන වොල්ටර්ට තේරෙනවා. හැබැයි එයාට එයා ගැන ප්‍රශ්නයක් එනවා. එතකොට තමයි වොල්ට්ගේ කොන්ත්‍රාත්තුව දික් වෙන්නේ. ඒ කියන්නේ එයාට දිගටම මෙත් හදන්න පුලුවන් වෙනවා. ඒ වගේම ජෙසිට මේ වැඩපිළිවෙල එපා වෙලා අතන ලැබ් එකෙන් මෙත් හොරකම් කරගෙන ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ හොරෙන් වටේ අයට විකුණනවා. ඒකට එයා නියම වැඩක් තමයි කලේ. ඔය අතරේ ශ්‍රේඩර්ව බලන්න යන්න පවුලේ අයට අවස්ථාවක් ලැබුනානේ. ශ්‍රේඩර්ට නම් සිහිය ආවා. හැබැයි ටික කාලයක් යද්දි එයාට ඇවිදින්න බැරිවේවි වගේ. මේරි නම් ශ්‍රේඩර් ඇවිද්දවන්න ඕනම දෙයක් කරන්න ලැස්තියි වගේ. හැබැයි ඉතින් මේකට සල්ලි ප්‍රශ්නය හරස් වෙනවා. ඔය වෙලාවේ තමයි ස්කයිලර් වොල්ට්ර් ගැන මේරිට කියන්නේ. හැබැයි මෙත් හදන කෙනෙක් කියලා නෙවෙයි. සූදු කෙලින කෙනෙක් විදියට. කොහොම හරි වොල්ටරුයි ස්කයිලරුයි මේ ශ්‍රේඩර්ගේ බෙහෙත්වලට සල්ලි දෙන්න පොරොන්දු වෙනවා. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ…

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons