GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Sunset 🌇 - කෝල් එක

S3 E6
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse face new threats; Hank closes in on Heisenberg

මුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ. කොම්බෝ එයාගේ ගෙදර තිබුන RV එකක් තමයි අම්මට හොරෙන් ජෙසීට දිලා තියෙන්නේ. ඔය අතරේ වොල්ටර් ජෙසී වෙන් වෙලා ඉන්න නිසා වොල්ටර්ට ගස්ගෙන් යෝජනාවක් එනවා. එයත් ඒක බාරගන්නවා. වොල්ට්ට අලුත් සහයකයෙක් එක්ක අලුත් නවින ලැබ් එකක් හම්බවෙනවා. හැබැයි එතන නම් ගොඩක් ආරක්ෂිතයි. එයා දිගටම එතන වැඩ කරන්නයි යන්නේ. ඉතින් මේ මෙත් ලොක්කෝ RV එකක එයාලගේ වැඩ කරන්නේ කියලා දැනගත්ත ශ්‍රේඩර් ඒ වගේ තියෙන හැම RV එකක්ම හොයාගෙන යනවා. හැම තැනම වැඩ අවුලු වුනත් අවසානෙදි එයා කොම්බො‍ගේ ගෙදරට ගිහින් තමයි නවතින්නේ. ඉතින් ශ්‍රේඩර් ජෙසීගේ RV එක හොයාගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ..

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons