⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

No Más 🚫 - ස්කයිලර්ගෙන් ප්‍රශ්න ගොඩයි
Episode Storyline
කලින් සිසන් එකේ අවසාන කොටසෙදි ජෙසී ජේන්ගේ මරණය නිසා බයවෙලයි හිටියේ. ඉතින් මේ නිසා සොලමන්ගේ සහයකයා ඇවිත් ජෙසීට කරන්න ඕනි දේවල් පිලිවෙල කියලා එයාට බේරෙන්න විදියකුත් කියලයි ගියේ. ඔය අතරේ වොල්ට්ගේ ගෙදර පුංචි හෝලි දුව නිසා පිරිලා ඉතිරිලයි තියෙන්නේ. ඒ වගේම වොල්ට්ගේ ඔපරේෂන් එකට වොල්ටර් ජුනියර් වෙබ් සයිට් එකක් හැදුවනේ. ඒකට එන සල්ලි දිහා ස්කයිලරුයි ජුනියරුයි බලලා සතුටු වෙනවා. ඔය අතරේ DEA එකේ ශ්‍රේඩර් හයිසන්බර්ග් වගේම මේ නිල්පාට මෙත් හොයන මෙහෙයුම තවත් දරුණු කරනවා. එයා නම් මේ මෙත් හොයාගන්නමයි හදන්නේ. අවසානෙදි කොහොම කොහොම හරි වොල්ටර්ගේ ඔපරේෂන් එකත් කලානේ. හැබැයි ඒකෙන් පස්සේ තමයි වොල්ටර්ට ලොකුම කරදරය සිද්ධ වුනේ. ඒ මොකද කියනවා නම් ස්කයිලර් හොයාගෙන වොල්ටර්ගේ බෙහෙත්වලට සල්ලි දිලා තියෙන්නේ ග්රෙචන් නෙවෙයි කියලා. මේ නිසාම ස්කයිලර් ගෙදරින් පිට වෙලා යන්නයි හදන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට වොල්ටර් කොහොම මුහුණ දෙයිද කියලා මේ සිසන් එකේ පළවෙනි කොටසින් බලමු…
More from Season 3
No Más 🚫 - ස්කයිලර්ගෙන් ප්‍රශ්න ගොඩයි
47 min
Caballo Sin Nombre 🐎 - නූලෙන් බේරුනේ.
47 min
I.F.T. 💔 - ටොමියි ස්කයිලරුයි
47 min
Green Light 🚦 - අසහනය
47 min
Más ➕ - අලුත් තැනක්
47 min
Sunset 🌇 - කෝල් එක
47 min
One Minute ⏱️ - විනාඩියයි
47 min
I See You 👀 - ගේල් වෙනුවට ජෙසී.
47 min
Kafkaesque 🌀 - සූදුකාරයා
47 min
Fly - මැස්සා
47 min
Abiquiú 🖼️ - කාර් වොෂ්
47 min
Half Measures ⚖️ - ටොමාස්
47 min
Full Measure 📏 - ගේල්
47 min