GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 12
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Half Measures ⚖️ - ටොමාස්

S3 E12
Select Server
9.5
2008

Episode Storyline

Walter takes a stand to protect Jesse.

ශ්‍රේඩර්ගේ ප්‍රතිකාර නම් දිගින් දිගටම වෙනවා. මුලින්ම එයාව ඇවිද්දවන්න හැදුවත් බැරිවෙනවනේ. පේන විදියට නම් එයාට ඇවිදින්න ගොඩක් කාලයක් යාවි වගේ. ඔය අතරේ ශ්‍රේඩර්ගේ ප්‍රතිකාරවල පළවෙනි බිල ‍ලැබෙනවා. මේරි මේක ස්කයිලර්ට දෙනවා. මොකද ස්කයිලරුයි වොල්ටරුයි බිල් ගෙවන්නම් කියලා පොරොන්දු වුනානේ. හැබැයි වොල්ටර් මේ සල්ලි ආපු විදිය ගැන ගහන්න යන බොරුවට නම් ස්කයිලර් එච්චර කැමති වෙන්නේ නෑ. ඒ නිසාම එයා වොල්ටර්ට කාර් වොෂ් එකක් ගන්න කියලා කියනවා. හැබැයි එතැන මුදල් පාලනය කරන්න කෙනෙක් නැති නිසා ඒ යෝජනාව අයින් වෙනවා. හැබැයි ස්කයිලර් ඒ ජොබ් එක කරන්නම් කියනවා. ඔය අතරේ ජෙසී අර වැඩසටහන් තියන තැන අයට මෙත් විකුණන්න හදනවනේ. එයා කෙල්ලෙක් පස්සේ යනවා ඒවා විකුණන්න. හිතුවෙවත් නැති විදියට එයා දැනගන්නවා ඒ කෙල්ලට ළමයිනුත් ඉන්නවා කියලා. ඒ විතරක් නම් මදෑ. ඒ කෙල්ලගේ ලොකු කොල්ලා තමයි කොම්බොව වෙඩි තියලා මරලා දැම්මේ කියලා මෙයා දැනගන්නවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා බලමුකෝ…

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons