GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 11
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Abiquiú 🖼️ - කාර් වොෂ්

S3 E11
Select Server
9.5
2008

Episode Storyline

Jesse explores new relationships; Walter discusses the future with Gus.

අලුත් විද්‍යාගාරයේ ජෙසියි වොල්ටරුයි සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවානේ. එතන හදන මෙත් ගාණ බලපුවාම වොල්ට්ට තේරෙනවා එයාලා හැදුවට වඩා පිටවුන මෙත් ප්‍රමාණය අඩුයි කියලා. මේක හොය හොය ඉන්න අතරේ වොල්ට්ට ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ‍ලොකු කිවට මේ මැස්සෙක්ගේ ප්‍රශ්නයක්. හැබැයි එයාට නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මුලු රෑම නොනිදා මෙයා මැස්සා අල්ලන්න දගලනවා. මේක දැනගත්ත ජෙසිට නම් මුලින් විකාරයක් වගේ තමයි පේන්නේ. හැබැයි ඉතින් වොල්ට් මැස්සා අල්ලනකන් මෙත් හදන්න බෑ කියපු නිසා ජෙසිත් මේ මැස්සව අල්ලාගන්න දගලනවා. ඔය මැස්සා මෙහෙයුම අතරතුර වොල්ට්ට පහුගිය වුන දේවල් මතක් වෙනවා වගේම එයා පාපොච්චාරණයකුත් කරනවා. වොල්ට්ව නවත්වන්න බැරිම තැන ජෙසී එයාට නිදි පෙති දුන්නානේ. අවසානෙදි ජෙසී තනියම මේ මැස්සා මරලා තමයි නවත්වන්නේ. පිස්සු හැදෙන ඒ කොටසින් පස්සේ මේ කොටසේදි මොනවා වෙයිද කියලා බලමුකෝ..

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons