⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Caballo Sin Nombre 🐎 - නූලෙන් බේරුනේ.
Episode Storyline
ස්කයිලර් ගෙදර දාලා ගියපු නිසා වොල්ටර් හිතාගෙන හිතපු හැම සැලැස්මක්ම වතුරේ ගියා. මොකද මෙයා මෙත් හදන්නත් පටන් ගත්තේ පවුලේ වියදම පියවා ගෙන ළමයිට හොදින් ඉන්න අනාගතයක් හදන්නනේ. ඒත් ඉතින් පවුල නැතිව මොනවා කරන්නද. ඒ වගේම ජේන් මැරුණ එකට මානසිකව වැටිලා ඉන්න ජෙසී එයාගේ නරක පුරුදු නැති කරගන්න සැසිවාර වලට යන්න පටන්ගෙන. එයාට නම් හොද කෙනෙක් වෙන්න වුවමනා වෙලා වගේ. ඔය අතරේ අර ටුකෝගේ සහෝදරයෝ දෙන්නා මෙක්සිකෝවේ ඉදන් එනවා. හැබැයි ඉතින් එයාලා එන හේතුව දෙයියෝ තමයි දන්නේ. ඒ වගේම ස්කයිලර් නැති නිසා වොල්ට් මෙත් වැඩේට අත ගහන්නයි හදන්නේ. ගස්ටාවෝ මෙයාට හොද යෝජනාවක් කරනවා. ඒකත් එක්ක වොල්ට් මොනවා කරයිද කියලා අපි බලමු..
More from Season 3
No Más 🚫 - ස්කයිලර්ගෙන් ප්රශ්න ගොඩයි
47 min
Caballo Sin Nombre 🐎 - නූලෙන් බේරුනේ.
47 min
I.F.T. 💔 - ටොමියි ස්කයිලරුයි
47 min
Green Light 🚦 - අසහනය
47 min
Más ➕ - අලුත් තැනක්
47 min
Sunset 🌇 - කෝල් එක
47 min
One Minute ⏱️ - විනාඩියයි
47 min
I See You 👀 - ගේල් වෙනුවට ජෙසී.
47 min
Kafkaesque 🌀 - සූදුකාරයා
47 min
Fly - මැස්සා
47 min
Abiquiú 🖼️ - කාර් වොෂ්
47 min
Half Measures ⚖️ - ටොමාස්
47 min
Full Measure 📏 - ගේල්
47 min