GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 3 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Kafkaesque 🌀 - සූදුකාරයා

S3 E9
Select Server
9.5
2008

Episode Storyline

Jesse contemplates his role; Walter faces new challenges.

ජෙසිගේ තුවාල ටික දවසකින් හොද වෙනවා. ඔය අතරේමයි ශ්‍රේඩර්වත් ‍ඉස්පිරිතාලයට ගේන්නේ. වොල්ට්ගේ අලුත් ලැබ්‍ එකේ වැඩ කරන්න ජෙසිව ගන්න ගේල්ව අස් කරන්න වෙනවා. ඊට පස්සේ කොහොම හරි ජෙසී එතන වැඩට නම් එනවා. ඔය අතරේ තමයි වොල්ටර් දැනගන්නේ එයාගේ මස්සිනා ශ්‍රේඩර්ට වෙඩි වැදිලා අමාරු වෙලා කියලා. ඒක දැනගත්ත ගමන් එයා ඉස්පිරිතාලයට යනවා. හැබැයි ඉතින් මේ වැඩේ නිසා මෙත් හදන වැඩේ ටිකකට නැවතිලයි තියෙන්නේ. ඒක නම් ගස්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඉතින් වොල්ට් කොහොම හරි දෙන මෙත් ප්‍රමාණය ඊලග සතියේ දෙන්න පොරොන්දු වෙනවා. ඔය අතරේ මේ හැමදේම ප්‍රයෝජනයට අරගෙන ගස් ලොකු ඩබල් ගේමක් ගහනවා වගේ තමයි පේන්නේ. තවමත් ශ්‍රේඩර්ගේ තත්වය නම් ඒ තරම් හොද නෑ. කාටවත් එයාව බලන්න යන්න දුන්නෙත් නෑනේ. ඉතින් ශ්‍රේඩර්ට මොනවා වෙයිද කියලා මේ කොසින් බලාගමුකෝ…

More from Season 3

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons