⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Más ➕ - අලුත් තැනක්
Episode Storyline
ජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි පැකට් එකක් දිලා එතනින් ගියානේ. ඔය අතරේ වොල්ටර්ට ගෙදර ප්‍රශ්න නිසා පිස්සු හැදිලා ඉන්නේ. ඒ වගේම ජෙසී ඇවිත් ආයෙත් මෙත් හදමු කිවට එයා නම් බෑ කියනවා. තව ස්කයිලර් දිගින් දිගටම ටෙඩ් එක්ක නිදාගන්නවා. හැබැයි එයාටවත් ඒකට හේතුවක් හිතාගන්න බෑ. ඔය අතරේ ජෙසී අර දුන්න මෙත් පැකට් එක කොහොමෙන් කොහොම හරි ශ්‍රේඩර්ගේ අතට යනවා. එයා මේ පැකට් එක ගැන ගොඩක් දුරට පරික්ෂණ කරලා ඒක ආපු තැන හොයාගන්නවා. ඊට පස්සේ එතනට ගිහින් මේ මෙත් හදන්නේ RV එකක් ඇතුලේ කියලත් එයාට දැනගන්න පුලුවන් වෙනවා. අවසානෙදි එයා මේ ගැන වැඩිදුර හොයන්න ලොක්කගෙන් අවසරත් ගත්තනේ. ඉතින් ශ්‍රේඩර්ට මේ මෙත් හදන අයව අල්ලාගන්න පුලුවන් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ..
More from Season 3
No Más 🚫 - ස්කයිලර්ගෙන් ප්‍රශ්න ගොඩයි
47 min
Caballo Sin Nombre 🐎 - නූලෙන් බේරුනේ.
47 min
I.F.T. 💔 - ටොමියි ස්කයිලරුයි
47 min
Green Light 🚦 - අසහනය
47 min
Más ➕ - අලුත් තැනක්
47 min
Sunset 🌇 - කෝල් එක
47 min
One Minute ⏱️ - විනාඩියයි
47 min
I See You 👀 - ගේල් වෙනුවට ජෙසී.
47 min
Kafkaesque 🌀 - සූදුකාරයා
47 min
Fly - මැස්සා
47 min
Abiquiú 🖼️ - කාර් වොෂ්
47 min
Half Measures ⚖️ - ටොමාස්
47 min
Full Measure 📏 - ගේල්
47 min