GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Bit by a Dead Bee 🐝 - උම්මත්තකයා

S2 E3
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse devise alibis to explain their disappearances.

වොල්ටරුයි ජෙසියි ටූකෝ බය කරගෙන හිරකාරයෝ කරගත්තානේ. හැබැයි ඉතින් ටුකොගෙන් මේ දෙන්නා බේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම හරි වොල්ටුයි ජෙසියි ඇහැරිලා බලද්දි එයාලා දේශ සිමාවෙන් ගොඩක් දුරට ඇවිත් මෙක්සිකෝවෙයි ඉන්නේ. ටුකෝට වුන දේවල් වලට තරහා ගිහින් මේ දෙන්නව මරන්නත් හදනවා. හැබැයි කොහොම හරි බේරෙන්න හදද්දි කවුරුවත් නොහිතපු විදියට මෙතනට හැන්ක් කඩා පාත් වෙනවා. මෙයා එන්නෙ නම් ජෙසීව හොයාගෙනයි. හැබැයි හැන්ගේ මුණට මුණ මුණගැහෙන්නේ ටූ‍‍කෝවයි. මේ දෙන්නා අතරේ ලොකු වෙඩි හුවමාරුවක් ගිහින් ටුකෝ මැරෙනවා. මේ නිසා වොල්ට්ටයි ජෙසීටයි නම් මෙතනින් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙන්නා එතනින් බේරුනාට පස්සෙ මොනව නම් කරයිද කියලා මේ කොටසින් බලාගන්නකෝ…

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons