⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

4 Days Out 🏜️ - ලෙඩේ වැඩි වෙලාද?
Episode Storyline
දැන් මෙත් බිස්නස් එක දිගටම වෙනවා. ඔය අතරේ හිතුවෙවත් නැති විදියට බැජ්ගාර් පොලිසියට අහුවෙනවා. ජෙසිටයි, වොල්ට්ටයි මේකට මොනවා කරන්නද කියලවත් හිතාගන්න බැරිවෙනවා. ඔය අතරේ තමයි මෙයාලා සෝල් කියන නිතිඥයාගේ උදව් ගන්න හිතන්නේ. මුලින්ම සෝල් බෑ කියනවා. හැබැයි ජෙසියි වොල්ට්ටුයි එයාව පැහැරගෙන ගිහින් මේ සිද්ධියට කැමති කරවා ගන්නවා. හැබැයි ඉතින් සෝල්ට නම් මේ මෙත් වෙලදාම ගැන කියන්න වෙනවා. එයත් ආදායමෙන් කොටසක් ගන්න කැමති වුනා. ඒ වගේම ශ්‍රේඩර් බැජ්ගාර් හරහා හයිසන්බර්ග්ව අල්ලාගන්නයි හදන්නේ. කොහොම හරි මේකටත් සෝල්ගේ මොළෙන් වැඩක් කරනවා. අනිත්මේට හයිසන්බර්ග් කියලා වෙන කෙනෙක්ව පොලිසියට අහුකරලා දිලා තමයි මේ රගපෑම ඉවර වුනේ. ඔය අතරේ ජෙසියි එයාගේ ගෙදර එහා පැත්තේ ඉන්න ජේන් කෙල්ලයි අතරේ ආදර හුටපටයකුත් ටිකෙන් ටික පටන් ගන්නවා. මේ හැමදේකින්ම මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ…
More from Season 2
Seven Thirty-Seven ✈️ - තව 737.
47 min
Grilled 🔥 - හිරකාරයෝ
47 min
Bit by a Dead Bee 🐝 - උම්මත්තකයා
47 min
Down ⬇️ - ගෙදර ප්රශ්න
47 min
Breakage 💔 - පොඩි පොඩි බිස්නස්
47 min
Peekaboo 👀 - පීකබූ
47 min
Negro y Azul ⚫🔵 - ටොටුර්ගා
47 min
Better Call Saul 📞 - සෝල්ට කතා කරන්න
47 min
4 Days Out 🏜️ - ලෙඩේ වැඩි වෙලාද?
47 min
Over 🔚 - හයිසන්බර්ගේ බලය
47 min
Mandala 🌀 - ගස්ටාවෝ
47 min
Phoenix 🕊️ - අලුත් සාමාජිකයෙක්
47 min
ABQ ✈️ - අලුත් සාමාජිකයෙක්
47 min