GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Seven Thirty-Seven ✈️ - තව 737.

S2 E1
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse's operation grows, leading to new challenges and dangers.

රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ටුකෝ කියන මත් ද්‍රව්‍ය බෙදාහරින්නා එක්ක එකතු වුනා. මුලදි නම් එයා ප්‍රශ්නයක් දැම්මා තමයි. ඒත් වොල්ට් කරපු දේවල් නිසා ඒ අය එකගතාවකට ආවා. ඔන්න ඔය වෙලාවේදි තමයි වොල්ටර් මේ මෙත් වෙලදාමට ‘හයිසන්බර්ග්’ කියන නමින් ‍එලියට ආවේ. ඉතින් ටුකෝත් එක්ක ගණුදෙනු මොන ව‍ගේ වෙයිද? මේ කොටසින් මෙයාලට ඊලගට මොනවා කරයිද කියලා බලමුකෝ..

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons
Breaking Bad - S2 E1 | With Sinhala Subtitles | GoMoviesX