⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Peekaboo 👀 - පීකබූ
Episode Storyline
සුපුරුදු පරිදි වොල්ටර් එක්ක ස්කයිලර් තරහෙන් ඉන්නේ. ඔය අතරේ ටූකෝ ඉවරයක් කරපු එකට නම් ශ්‍රේඩර්ට හැමෝගෙන්ම ප්‍රශංසා ලැබෙනවා වගේම ගොඩක් ප්‍රසිද්ධත් වෙනවා. ගෙයක් දොරක් නැති ජෙසී කොල්ලා නම් අලුත් තැනකට යනවා. එතන එහා පැත්තේ ඒ තැන ජේන් කියලා අයිතිකාර කෙල්ලත් ඉන්නවා. ජෙසී කුඩු හදන කෙනෙක් කියලා දැනගත්තත් එයා ජෙසිට ඉන්න ඉඩ දෙනවා. ඒ වගේම වොල්ටර්ගේ බෙහෙත් කරන වැඩසටහනත් දිගටම යනවා. මේ හැමදේටම වියදම් හොයාගන්න වොල්ටර් ආයෙමත් මෙත් හදන බිස්නස් එකට යනවා. හැබැයි ඉතින් මේවා බෙදන්න කෙනෙක් නැති නිසා ජෙසීගේ යාලුවෝ හරහා පොඩිවට තමයි මේ බිස්නස් එක යන්නේ. ඉතින් මේ බිස්නස් එක දිගටම මේ විදියට යාවිද? ඒක මේ කොටසින් බලමුකෝ…
More from Season 2
Seven Thirty-Seven ✈️ - තව 737.
47 min
Grilled 🔥 - හිරකාරයෝ
47 min
Bit by a Dead Bee 🐝 - උම්මත්තකයා
47 min
Down ⬇️ - ගෙදර ප්‍රශ්න
47 min
Breakage 💔 - පොඩි පොඩි බිස්නස්
47 min
Peekaboo 👀 - පීකබූ
47 min
Negro y Azul ⚫🔵 - ටොටුර්ගා
47 min
Better Call Saul 📞 - සෝල්ට කතා කරන්න
47 min
4 Days Out 🏜️ - ලෙඩේ වැඩි වෙලාද?
47 min
Over 🔚 - හයිසන්බර්ගේ බලය
47 min
Mandala 🌀 - ගස්ටාවෝ
47 min
Phoenix 🕊️ - අලුත් සාමාජිකයෙක්
47 min
ABQ ✈️ - අලුත් සාමාජිකයෙක්
47 min