GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Better Call Saul 📞 - සෝල්ට කතා කරන්න

S2 E8
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse seek legal counsel from the flamboyant Saul Goodman.

මේ කතාමාලාවේ පළවෙනි සින්දුවත් කලින් කොටසේ තිබුනානේ. ඉතින් කොහොමෙන් කොහොම හරි ආයෙත් මෙත් බිස්නස් එක නැගලම යනවා. ඔය අතරේ ජෙසී ඉන්න තැනට වොල්ට් එනවා. එතනදි එයාට දකින්න ලැබෙනවා අර ගැහැණු කෙනා පිරිමි කෙනාව ATM එකකට අහු කරලා මරපු එකට ජෙසී ෂොක් වෙලා ඉන්නේ කියලා. මේ නිසා බිස්නස් එකේ වැඩ තනියම වොල්ට්ට කරන්න වෙනවා. ඉතින් වොල්ට් ‍ස්කිනි පීට් එහෙම මුණගැහෙන්න ගිහින් එයාලට මෙත් කොටස දෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ අර මිනිමැරුම ජෙසී කලා කියලා කට කතාවක් යනවා කියලා. ඔය සිද්ධි ඔහොම වෙද්දි ශ්‍රේඩර්ට මෙක්සිකෝවට මාරුවිමක් ලැබෙනවා. ඉතින් එයා එහෙ ගිහින් ස්පාඥ්ඥ භාෂාව නොදැන ‍ලොකු අමාරුවකට වැටුනා. ඒ වගේම ටොර්ටුගා කියන ලොකු ලොක්කා මුණගැහෙන්නත් මෙයා යනවා. එතනදි ශ්‍රේඩර්ට හිතුවෙවත් නැති සිදුවිමකට මුහුණ දෙන්න වුනානේ. එතින් පස්සේ වෙන දේ මේ කොටසින් බලමු..

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons