GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Down ⬇️ - ගෙදර ප්‍රශ්න

S2 E4
Select Server
9.5
2008

Episode Storyline

Tensions rise between Walter and Skyler; Jesse struggles with personal issues.

ටුකෝගෙන් බේරුනත් වොල්ටරුයි ජෙසියි අනිත් අය අහන ප්‍රශ්නවලින් බේරෙන් පිස්සු හැදෙන සැලැස්මක් ගැහුවනේ. ජෙසී නම් අර මහල් නිවාසෙම හිටියා වගේ රගපෑවා. හැබැයි ඒ බොරුවට හැන්ක් නම් අහුවෙන්නේ නෑ වගේ. එයා ජෙසීව අල්ලාගෙන හොදටම ප්‍රශ්න කලා. ඒ වගේම මේ ප්‍රශ්න කිරිල්ල නිසා ජෙසීට එයාගේ සල්ලි කොටසත් නැති වුනා. හැබැයි එයාගේ ගෙදර තිබුන මෙත් හදන බඩු ටික RV එකේ පටවලා වෙන පැත්තකට යවන්න නම් එයට පුලුවන් වුනා. ඒ ව‍ගේම වොල්ට් නම් පිස්සු හැදිලා වෙන කොහෙදෝ ඇවිදගෙන ගියා වගේ ඇදුම් නැතිව සුපර් මාකට් එකක හිටියා. හැබැයි මේ රගපෑම ගැන ස්කයිලර්ට නම් සැකයි. ඉතින් මේ සැකය වොල්ට්ට ප්‍රශ්නයක් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ..

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons