GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Over 🔚 - හයිසන්බර්ගේ බලය

S2 E10
Select Server
9.5
2008

Episode Storyline

Walter contemplates his future; Jesse pursues a new relationship.

සුපුරුදු පරිදි වොල්ට් බෙහෙත් ගන්න තැනට යනවා. එතනදි කරපු පරික්ෂණයක දි වොල්ට් x-ray එකක් දැකලා හොදටම බය වුනා එයාගේ ලෙඩ වැඩි වෙලා කියලා. ඒ නිසා හදිසියේම එයා ගෙදර අයටත් බොරු කියලා ජෙසිත් එක්ක දවස් 4කට ගොඩක් දුරට ගිහින් පුලුවන් තරම් මෙත් හදනවා. අර හොරකම් කරපු බැරල් එක ඉවර වෙන්නම මෙයාලා මෙත් හදනවා. හැබැයි වැඩේ කියන්නෙ ජෙසි‍ගේ නොසැලකිල්ල නිසා මෙයාලාගේ RV එක ස්ටාට් කරගන්න බැරි වෙනවා. ජෙනිය ඔන් කරගන්න හැදුවම ඒක ගිනිගත්ත නිසා එයාලට ඉතිරි වෙලා තිබුන අන්තිම වතුර ටිකත් ජෙසි ගින්න නිවන්න නාස්ති කලා. කොහොම හරි මෙයාලා මෙතනින් යන්න ගොඩක් දේවල් කරනවා. අන්තිමේට වොල්ට්ගේ රසායන විද්‍යා මොළේ පාවිච්චි කරලා බැට්රියක් හදලා ඒකෙන් වාහනය ස්ටාට් කරගෙන එතනින් බේරිලා ආවානේ. ඒ ඇවිත් ඊලග ක්ලිනික් එකට ගියපු වොල්ට්ට දැනගන්න ලැබෙනවා එයා අර බොරුවටයි බය වුනේ කියලා. අර හදපු මෙත් වලට මෙයාලා මොනවා කරයිද? මේ කොටසින් ඊලගට වෙන දේ බලමු..

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons