GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 2 - Episode 13
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

ABQ ✈️ - අලුත් සාමාජිකයෙක්

S2 E13
Select Server
9.5
2008

Episode Storyline

A series of events culminate in a shocking and tragic incident.වොල්ට්ට පණිවිඩය ලැබුන විදියටම එයා පුලුවන් තරම් ඉක්මනින් මෙත් තොගය අරගෙන ගිහින් විකුණුවානේ. ඔය අතරේම ස්කයිලර්ගේ ළමයත් ඉපදුනා. එයා පුංචි දුවක්. ඉතින් මේ අයට එයාට හෝලි කියලයි නම දැම්මේ. හොලිගේ ඉපදිම නිසා වොල්ට්ගේ පවුලේ සමගිය තිබුනට වඩා වැ‍ඩි වුනා. ඔය අතරේ වොල්ට් කරපු දේට නම් ජෙසිට හොදටම තරහා ගිහින් හිටියේ. ඒකට වොල්ට්ට බනින්න ගියපු ජෙසිට එයාගේ පංගුව අඩුවක් නැතිව ලැබුනා. හැබැයි ඉතින් ජෙසි නම් අර ජේන් කෙල්ලත් එක්ක එකතු වෙලා මේ හැමදේම නාස්ති කරන්නයි හදන්නේ. ඊට කලින් මෙයාලා කුඩු ඇගට විදගන්නවා. වොල්ට් ජෙසිව මුණගැහෙන්න එද්දි දකිනවා අර ජේන් කෙල්ල මැරිලා ඉන්නවා. ඉතින් මේ දෙන්නා මේ කෙල්ලගේ මරණයට කොහොම මුහුණ දෙයිද කියලා මේ කොටසින් බලමුකෝ. ඒ වගේම මේ සිසන් ‍එගේ මුල ඉදන් පෙන්වපු අර පිච්චුන ටෙඩි බෙයාර්ගේ අභිරහසත් මේ අවසන් කොටසින් ඔයාට පැහැදිලි වේවි..

More from Season 2

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons