⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Negro y Azul ⚫🔵 - ටොටුර්ගා
Episode Storyline
ජෙසීගේ බිස්නස් එක යන අතරතුර දෙන්නෙක් එයාගේ මෙත් කොටසක් හොරකම් කරනවනේ. ඉතින් මේකට නම් වොල්ට්ට තද වෙනවා. ඒ නිසා ඒ හොරුන්ට පාඩමක් උගන්වන්න කියලා වොල්ට් ජෙසීව යවනවා. ඒ අය ඉන්න ගෙදර ගියපු ජෙසිට පොඩි ළමයෙක්ව මුණගැහුනානේ. ඉතින් මෙයා ඒ පොඩි එක්කෙනත් එක්ක ඉන්නවා. ඔය අතරු තුර අර හොරකම් කරපු ගැහැණු කෙනයි පිරිමි කෙනයි එනවා. ජෙසී එයාලගෙන් පාඩු වුන සල්ලි ඉල්ලපුවම පුදුම දෙයක් තමයි අහන්න වෙන්නේ. ඒදෙන්නා හොරකම් කරපු ATM එක කඩලා සල්ලි ගන්න කියනවා. ඉතින් ඔය සිද්ධිය වෙන අතරතුර ජෙසීට සිහිය නැතිවෙන්න ගහලා අර දෙන්නා ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් ගැහැණු කෙනා මෙත් පාවිච්චි කරලා තවත් මෙත් ගන්න අර පිරිමි කෙනාව මරලා දැම්මනේ. ජෙසී නම් ගොඩක් බයවුනා. ඒත් එයාට පොඩි ළමයා ගැන දුක හිතිලා එයාව බේරෙන්න වැඩක් කරලා එතනින් යනවා. ජෙසී මේ මිනිමැරුම කොහොම බාරගනිවිද? ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබේවි…
More from Season 2
Seven Thirty-Seven ✈️ - තව 737.
47 min
Grilled 🔥 - හිරකාරයෝ
47 min
Bit by a Dead Bee 🐝 - උම්මත්තකයා
47 min
Down ⬇️ - ගෙදර ප්රශ්න
47 min
Breakage 💔 - පොඩි පොඩි බිස්නස්
47 min
Peekaboo 👀 - පීකබූ
47 min
Negro y Azul ⚫🔵 - ටොටුර්ගා
47 min
Better Call Saul 📞 - සෝල්ට කතා කරන්න
47 min
4 Days Out 🏜️ - ලෙඩේ වැඩි වෙලාද?
47 min
Over 🔚 - හයිසන්බර්ගේ බලය
47 min
Mandala 🌀 - ගස්ටාවෝ
47 min
Phoenix 🕊️ - අලුත් සාමාජිකයෙක්
47 min
ABQ ✈️ - අලුත් සාමාජිකයෙක්
47 min