⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Phoenix 🕊️ - අලුත් සාමාජිකයෙක්
Episode Storyline
පොඩිවට ගියපු ජෙසිගේ මෙත් බිස්නස් එක එක එක්කෙනා අතේ තමයි වුනේ. ඉතින් ඔය දේවල් වෙන අතරේ මේ මෙත් බෙදන්න ගියපු කොම්බෝට වෙඩි තියලා මරලා දානවා. මේ නිසා ස්කිනි පිට් එහෙම බයවෙලා ජෙසිගේ බිස්නස් එකෙන් අයින් වෙනවා. ඉතින් මේ නිසා මෙයාලට හදපු මෙත් ටික විකුණා ගන්න විදියක් නැති වෙනවා. මේ නිසා තමයි මෙයාලා සෝල් නිතිඥයාගෙන් උපදෙස් ගන්න ගියාම එයාලට අලුත් නියෝජිතයෙක්ව මුණගස්වන්න වැඩ කටයුතු සලස්වනවා.මුලින්ම වොල්ට්ට එයාව අදුනා ගන්න බැරි වුනත් පස්සේ එයා දැනගන්නවා ඒ කෙනා කෑම කඩයක අයිතිකාරයෙක් කියලා. මෙයාලගේ බිස්නස් එක වොල්ට් හිතුවෙ වත් නැති විදියට ඉක්මනින්ම කතා වෙනවා. ඒ නිසා මෙයා ජෙසීටත් නොකියා බිස්නස් එක කරනවා. ඇත්තටම වොල්ට්ට ජෙසිට කියන්න විදික් තිබුනේ නෑ. මොකද ජෙසී ජේන් එක්ක එකතු වෙලා කුඩු ගහලා මත්වෙලයි හිටියේ. ඊට පස්සේ වෙන දේ මේ කොටසින් බලාගමු..
More from Season 2
Seven Thirty-Seven ✈️ - තව 737.
47 min
Grilled 🔥 - හිරකාරයෝ
47 min
Bit by a Dead Bee 🐝 - උම්මත්තකයා
47 min
Down ⬇️ - ගෙදර ප්රශ්න
47 min
Breakage 💔 - පොඩි පොඩි බිස්නස්
47 min
Peekaboo 👀 - පීකබූ
47 min
Negro y Azul ⚫🔵 - ටොටුර්ගා
47 min
Better Call Saul 📞 - සෝල්ට කතා කරන්න
47 min
4 Days Out 🏜️ - ලෙඩේ වැඩි වෙලාද?
47 min
Over 🔚 - හයිසන්බර්ගේ බලය
47 min
Mandala 🌀 - ගස්ටාවෝ
47 min
Phoenix 🕊️ - අලුත් සාමාජිකයෙක්
47 min
ABQ ✈️ - අලුත් සාමාජිකයෙක්
47 min