GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 11
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Crawl Space 🕳️ - තර්ජනය

S4 E11
Select Server
9.5
2008

Episode Storyline

Walter faces a financial crisis; Skyler's actions have consequences.

කොහොමෙන් කොහොම හරි පොරොන්දු වුන විදියටම ජෙසීට මෙක්සිකෝවට යන්න වුනානේ. ඔය අතරේ ස්කයිලර් ජුනියර්ට උපන්දින තැග්ගකුත් අරගෙන දුන්නා. හැබැයි ඉතින් ජුනියර්ගේ උපන්දිනයට වොල්ටර් නම් ආවේ නෑ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එයාට ගුටි කාපු එක නිසා ගොඩක් අමාරු වෙලා හිටියේ. ඒ නිසාම ජුනියර් එයාව හොයාගෙන ගියා. කොහොමෙන් කොහොම හරි වොල්ටර් සහ ජුනියර් අතරේ ‍ගොඩක් සමීප කතාබහක් ගිහින් එයාලා දෙන්නා ගොඩක් දුරට ලං වුනානේ. ඒ වගේම ස්කයිලර්ගේ ඔලුවට උඩට වැටිලා තියෙන ටෙඩ්ගේ කම්පැනියේ කරදරයෙන් බේරෙන්න ස්කයිලර් එයාලගේ සල්ලිවලින් ටැක්ස් එකේ ගාන හරියටම ටෙඩ්ට සෝල් මාර්ගයෙන් ටෙඩ්ට දුන්නා. හැබැයි ඉතින් ඒ සල්ලි ගත්ත ගමන් ස්කයිලර් හිතපු නැති දේවල් තමයි ටෙඩ් කරන්න ගත්තේ. අන්තිමේට ඉතින් ස්කයිලර්ට කියන්න වුනානේ මේ සල්ලි තමන් දුන්නේ කියලා. ඔය අතරේ ජෙසි ගස් සහ මයික් එක්ක මෙක්සිකෝවට ගිහින් මෙත් හදන්න පටන් ගත්තා. අන්තිමේට එයාලා ජෙසිව නවත්වා ගන්නනේ සැලසුම් කලේ. හැබැයි ඉතින් ගස්ගේ කපටි වැඩක් නිසා එතන හිටපු හැමෝම වස දිලා මරලා දාන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් ගස්ට වගේම මයික්ටත් තුවාල වෙලා තමයි නැවතුනේ. කොහොම හරි ජෙසි මේ දෙන්නව බේරගෙන එතැනින් පැනලා ගියා.
මේ විෂ නිසා ගස්ටත් මොනවා හරි වෙයිද? නැත්නම් එයා බේරෙයිද? එතකොට මයික්ට මොනවා වෙයිද? ජෙසී වොල්ටර්ට වුන ‍පොරොන්දුව ඉටු කරයිද? එතකොට ටෙඩ්ගේ ප්‍රශ්නයට ස්කයිලර් මොන වගේදෙයක් කරයිද? ශ්‍රේඩර් ගස්ව කොටුකරගනියිද කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ..

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons