GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Box Cutter 🔪 - බොක්ස් කටර්

S4 E1
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse face the consequences of their actions.

මතකද ජෙසී අර ටොමාස්ව මරපු දෙන්නව මරන්න තනියම යනවා. ජෙසී ඒ දෙන්නගෙන් වෙඩි කාලා මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දි වොල්ටර් ඇවිත් එයාව බේරාගන්නවනේ. හැබැයි ඉතින් ඒ දෙන්නා මරපු එකට ගස් නම් එච්චර හොද හිතකින් නෙවෙයි ඉන්නේ. මොකද මොනවා වුනත් අර මැරුන දෙන්නා එයාගේ විශ්වාසවන්ත සේවකයෝ දෙන්නෙක්නේ. ඉතින් කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ ජෙසී හැංගෙනවා. හැබැයි ටික කාලයකින් වෙල්ටර් ‍ගස්ව මුණගැහෙන්න එනවා. ඇවිත් ආයෙත් සුපුරුදු පරිදි වැඩ වෙන්න එකගතාවයකට එනවා. ඒත් වොල්ටර්ගේ ලැබ් පාට්නර් ජෙසි නැති නිසා ගස් අලුත් සහයකයෙක් දෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගේල්වයි.
එතන ඉදන් ලැබ් එකේ වැඩ සුපුරුදු පරිදි වෙනවා. හැබැයි ඉතින් එයාලා කරන වැඩ හැම වෙලේම අර කතා කරන්නෙ නැතිව බුම්මාගෙන ඉන්න කොල්ලා බලාගෙනමයි ඉන්නෙ. ඒ විතරක් නම් මදෑ. වොල්ට් යන යන තැන එයා පස්සෙන් එනවා. ඔය අතරේ ‍ගස් ගේල්ව මුණගැහෙන්න ගිහින් වොල්ටර්ගේ මෙත් හදන ක්‍රමය ඉගෙන ගන්න කියලා කියනවා. මේක ගැන වොල්ටර්ට තේරෙනවා. ඒ නිසා එයයි ජෙසියි එකතු වෙලා ප්ලෑන් එකක් හගනවා. හැබැයි ඒකට ජෙසි නම් කැමති වෙන්නේ නෑ. ඒ නිසා වොල්ටර් මේක කරන්නම් කියලා ලැස්ති වෙනවා. ඔය අතරේ වොල්ටර්ගේ අවසාන දවස උදාවෙනවා. ඒ කිවේ ගස් අර එයාගේ ගෝලයෝ ලවා වොල්ටර්ව මරලා දාන්නයි යන්නේ. හැබැයි ඉතින් වොල්ටර් දක්ෂයානේ. ඒ වෙලාවේ පොඩි සෙල්ලමක් දාලා එයාලා කරන්න හදපු ප්ලෑන් එක කරන්න කියලා ජෙසිට කියනවා. ජෙසි ඒකට කරන්න යනවා. වෙන මොකටවත් නෙවෙයි ගේල්ව මරලා දාන්න. ඉතින් ජෙසී ගේල්ව මරලා දැම්මද? එහෙම නැත්නම් ජෙසීව නැවැත්තුවාද? ඊට පස්සේ මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. .

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons