⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Shotgun 🧨 - ෂොට් ගන්.
Episode Storyline
වොල්ටර් මෙත් හදලා එකතු කරගත්ත සල්ලි වලින් ශ්‍රේඩර්ට උදව් කලා වගේ නෙවෙයි ඒවා ලැබුන විදිය එයාලට ඔප්පු කරන්නත් ඕනිනේ. ඉතින් ස්කයිලරුයි වොල්ටරුයි ලොකු නාට්‍යක් රගපාන්න ලැස්ති වුනා. ලැස්ති වුනා වගේම ඒ නාට්‍ය ශ්‍රේඩර්ගේ ගෙදරට ගිහින් රගපෑවත් එක්කනේ. එයාලට නම් මේ වොල්ටර්ගේ සූදු සෙල්ලම ගැන ගොඩක් පුදුමයි. වොල්ටර් ජුනියරුත් මේක දැනගත්ත ගමන් ගොඩක් පුදුම වුනා. ඔය අතරේ තමයි වොල්ටර්ට ශ්‍රේඩර් ලග තිබුන ගේල්ගේ මරණයේ සාක්ෂි දැකගන්න ලැබෙන්නේ. වොල්ටර්ට මේවා දැක්ක ගමන් දවල් තරු පේනවා. මොකද මේවා කොහොමද ශ්‍රේඩර්ගේ අතට යන්නේ. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ගේල් ලියපු මෙත් හදන වට්ටෝරුව ලියපු පොත ගැනයි තව තව විස්තර ගැනයි මේ සාක්ෂි ඇතුලේ තියෙනවා කියලා. වොල්ටර්ට නම් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ. ඔය අතරේ ජෙසී සුපුරුදු පරිදි ගෙදරට වෙලා පිස්සු කෙලිනවා. ඔය අතරේ එයා වැඩටත් යනවා. හැබැයි ඉතින් එයා මේ ලෝකෙ නෙවෙයි ජිවත් වෙන්නේ වගේ හැසිරෙන්නේ. ඒ වුනත් ජෙසිගෙ මේ හැසිරිම එච්චර හොද පොටක් නෙවෙයි කියලා මයික්ට තේරෙනවා. ඉතින් එයා ජෙසීව කාර් එකේ දාගෙන ගොඩක් දුර පැත්තකට යන්න වගේ හදන්නේ…
ඇත්තටම මයික් ජෙසීව එක්කගෙන ගිහින් මොනවා නම් කරයිද? ඒ වෙනකන් ජෙසි නිකන් ඉදිවිද? මේ හැමදේම වෙද්දි වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? ඒ විතරක් නෙවෙයි කාර් වොෂ් එකේ වැඩේ දැන් ටික ටික හරියාගෙන එනවනේ. ඉතින් ඒ වැඩේ හරියයිද? එතකොට ශ්‍රේඩර් බාරගත්ත කේස් එක දිගටම වේවිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ…
More from Season 4
Box Cutter 🔪 - බොක්ස් කටර්
47 min
Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
45 min
Open House 🏠 - හොරකම
46 min
Bullet Points 📄 - පොත
45 min
Shotgun 🧨 - ෂොට් ගන්.
47 min
Cornered 🧱 - අලුත් කාර් එකක්
47 min
Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
47 min
Hermanos 👬 - අතේ මාට්ටු.
47 min
Bug 🐛 - ඔත්තු බැලිල්ල
47 min
Salud 🍷 - ලෙයට ලේ..
47 min
Crawl Space 🕳️ - තර්ජනය
46 min
End Times ⏳- අවුල් ගොඩයි..
45 min
Face Off 🎭 - මූණ ඉවරයි
50 min