GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Bug 🐛 - ඔත්තු බැලිල්ල

S4 E9
Select Server
9.5
2008

Episode Storyline

Tensions rise between Walter and Jesse.

ශ්‍රේඩර්ට ගස් ගැන සැක හිතිලා එයාව ප්‍රශ්න කරන්න පොලිසියට කැදෙව්වනේ. එතනදි නම් අහපු හැමදේටම සැක නොහිතෙන විදියට ගස් උත්තර දුන්නා. හැබැයි ප්‍රශ්න කරපු හැමෝටම තේරුනා ගස් මොනවා හරි හංගනවා කියලා. ඔය අතරේ ගස් ගැන ඔත්තු බලන්න GPS එකක් හයි කරන්න උදව් වෙන්න කියලා ශ්‍රේඩර් වොල්ටර්ගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලේ නම් වොල්ටර්ගේ දෙලොව රත් වුනා. කොහොම හරි ගස්ම කියපු නිසා වොල්ටර් ඒක ගස්ගේ කාර් එකේ හයි කලා. ඒ වගේම මේ විස්තරය වොල්ට් ජෙසිටත් කිවනේ. ඔය අතරේ අපිට පරණ වුන සිද්ධියක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි ගස්ගේ ආරම්භය කොහොමද කියලා. ඒක නම් සුන්දර ආරම්භයක් නෙවෙයි කියලා තමයි අපිට පෙනුනේ.
කොහොමෙන් කොහොම හරි අපිට පේන විදියට ගස් දැන් ගොඩක් ලොකු ප්‍රශ්න ‍ගොඩකට මුහුණ දිලයි ඉන්නේ. එක පැත්තකින් ශ්‍රේඩර්, අනිත් පැත්තෙන් කාර්ටෙල්. ඉතින් ශ්‍රේඩර්ගේ GPS එක නිසා මොන වගේ දෙයක් වෙයිද? එතකොට කාර්ටෙල්ගේ ප්‍රශ්නයට මොකද වුනේ? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලලා ඉන්නකෝ…

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons