GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Hermanos 👬 - අතේ මාට්ටු.

S4 E8
Select Server
9.5
2008

Episode Storyline

Gus's past is revealed; Walter and Jesse plan their next move.

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි වොල්ටර් එයාගේ පුතාට අරගෙන දුන්න කාර් එක ස්කයිලර්ගේ විරෝධය නිසා ආපහු බාර දෙන්න තිරණය කලානේ. ඉතින් වොල්ටර් ඒ කාර් කාර් වොෂ් එකෙන් පිරිසිදු කරලා එක ආපහු ගත්ත තැනට ගෙනියන්න ගියා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ වොල්ටර්ට ඒ කාර් එක ගැන හිත වැටිලා ඒ කාර් එකෙන් පාලු තැනක ගොඩක් විනෝද වුනානේ. අන්තිමේට ඒ කාර් එක ගන්න බැරිවෙන්න හිර වුනාම ගිනි තියලා පුපුරලා දැම්මා. මොකද වොල්ටර්ට ඒ තරම් දැන් සල්ලි ගැන ගානක් නෑ. ඔය අතරේ ජෙසී වොල්ටර් කියපු නිසා ගස්ව මරලා දාන කොන්ත්‍රාත් එක බාරගත්තානේ. ඒ වැඩේ කරන්න ජෙසිට අර මරනයේ හේතුව හොයාගන්න බැරි වෙන කුඩු ජාතිය වොල්ටර් දෙනවා. ඔය අතරේ ගේලුයි අර මෙත් හොරකම් කරපු අයගේ හමුව සුදානම් වෙනවා. බලාගෙන යද්දි ඒ අය කාර්ටෙල්ගේ අයයි. ගස් එයාලට ගිවිසුමක් ඉදිරිපත් කරනවා. හැබැයි ඉතින් මේ කෙනා නම් ගිවිසුම් ගහන්න කැමති කෙනෙක් නෙවෙයි වගේ. ඔය අතරේ ව්‍යායාම කරලා බෙහෙත් අරගෙන කොහොම හරි ශ්‍රේඩර් ඇවිදින්න පටන් ගන්නවා. අන්තිමේට එයා වැඩටත් යන්න ගියානේ. එතනදි එයා ලොක්කට හොයාගත්ත දේවල් පෙන්වනවා. පේන විදියට ශ්‍රේඩර් මේ මෙත් වෙලදාම ගැන ගොඩක් දේවල් හොයාගෙන වගේ. කොහොමෙන් කොහොම හරි මෙයා ගේල්ගේ ගෙදරන් ගස්ගේ ඇගිලි සලකුණුත් හොයාගෙන. ගස් ගේල්ගේ ගෙදර කරන්නේ මොකක්ද කියන එක මෙයාට ලොකු සැකයක් වුනානේ.
ඉතින් ශ්‍රේඩර් ගස්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද? ඔය අතරේ වොල්ටර් මොනවා කරයිද? කාර් වොෂ් එකේ වැඩ කොහොම වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons