⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
Episode Storyline
පේන විදියට ගස් වොල්ටර්ව එයාගේ වැඩට අරගෙන තියෙන්නේ ගේල්ගේ කිම නිසයි. හැබැයි ඉතින් අන්තිමේට වොල්ටර්ගේ කීම නිසා ජෙසී ගේල්ව වෙඩි තියලා මරලා දැම්මනේ. හැබැයි ඉතින් වොල්ටර් කියපු දේ අහලා වික්ටර් එතනට එද්දි පරක්කු වැඩියි. කොහොම හරි ජෙසීවයි වොල්ටර්වයි අල්ලාගෙන මයිකුයි වික්ටරුයි අර ලැබ් එකට වෙලා ගස් එනකන් බලාගෙන ඉන්නවා. ඔය අතරතුරේ වොල්ටර් හදන්න පටන්ගන්න ඕනි කියලා සද්දෙ දානවනේ. ඒත් කවුරුවත් නොහිතපු විදියට වික්ටර් තනියම මෙත් හදන වැඩේ පටන් ගන්නවා. එයා මුලු කාලෙම වොල්ටර් මෙත් හදන දිහා හොදට බලාගෙන ඉදලා. ඔය අතරේ තමයි ඔතනට ගස් එන්නේ. වොල්ටර් නම් මරණ විකාරෙන් කියවන්න ගන්නවා. ගස් ඉතින් සුපුරුදු පරිදි නිශ්ශබ්දව එයාගේ ඇදුම් ගලවලා ලැබ් කිට් එකක් ඇදගෙන ගේල්ට අයිති පේපර් කටර් එකකුත් අරගෙන වොල්ටර් ලගට ආවා. වොල්ටර් නම් හිතුවේ ඒ එයාගේ අවසානයමයි කියලා. හැබැයි ඉතින් අන්තිමේට එතන වික්ටර්ගේ අවසානය වෙලා තමයි නැවතුනේ. වුන දේවල් ගැන ගානක් නැතිව ගස් මෙයාලට දිගටම වැඩ ටික කරගෙන යන්න කියනවා. ඊට පස්සේ ඉතින් වික්ටර්ගේ මිනිය අතුරුදහන් කරන වැඩේ වොල්ටරුයි ජෙසියි, මයිකුයි එකතු වෙලා කරනවා. මේක නම් ඉතින් මෙයාලට නුපුරුදු වැඩක් නෙවෙයිනේ.
ඔය අතරේ වොල්ටර්ගේ අතුරුදහන්වීම ගැන ස්කයිලර් ගොඩක් බය වෙනවා. එයා හැමතැනටම වොල්ටර්ව හොයාගෙන යනවා. අන්තිමේට වොල්ට් ඉන්න තැනටත් හොරෙන් කඩා පනිනවා. හැබැයි ඉතින් මෙයාට වොල්ට් ගැන මොකුත් හොයාගන්න බැරි වෙනවා. පේන විදියට ශ්‍රේඩර්ගේ බිලත් දවසින් දවස ටික ටික වැඩි වෙනවා වගේ. අන්තිමේට වොල්ට් ගෙදරට ආවනේ. ස්කයිලර්ට නම් මේක හිතාගන්නවත් බැරි වෙනවා. ඇත්තටම මෙයා කොහෙ යන්න ඇතිද කියලා එයාගේ හිතේ තියෙන්න ඇති. ඒත් ඒ ගැන ගානක් නෑ වගේ මෙයාලා කතා කරනවා. ගස්ගේ මිනී මැරුමත් එක්ක ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමු..
More from Season 4
Box Cutter 🔪 - බොක්ස් කටර්
47 min
Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
45 min
Open House 🏠 - හොරකම
46 min
Bullet Points 📄 - පොත
45 min
Shotgun 🧨 - ෂොට් ගන්.
47 min
Cornered 🧱 - අලුත් කාර් එකක්
47 min
Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
47 min
Hermanos 👬 - අතේ මාට්ටු.
47 min
Bug 🐛 - ඔත්තු බැලිල්ල
47 min
Salud 🍷 - ලෙයට ලේ..
47 min
Crawl Space 🕳️ - තර්ජනය
46 min
End Times ⏳- අවුල් ගොඩයි..
45 min
Face Off 🎭 - මූණ ඉවරයි
50 min